• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුතාගේ බැඩ්මින්ට පුහුණුකරු අම්මාට තවත් පුහුණුවක් දීලා

පියාගේ පැමිණිල්ල ගැන ක්‍රීඩා අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයෙන් වාර්‌තාවක්

15 July 2026
in දේශීය, පුවත්
පුතාගේ බැඩ්මින්ට පුහුණුකරු  අම්මාට තවත් පුහුණුවක් දීලා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපතිවරයෙකු වන රොෂාන් ප්‍රනාන්දු මහතාට එරෙහිව සිය පවුල් ජීවිතයට අනර්ථයක් සිදුකිරීම සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් එච්.එම්.සී.එන්.ජී.කේ. හේරත් මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් පිළිබඳව, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිය විමර්‌ශන කටයුතු අවසන් කර ඇති බව වාර්‌තා වේ.
එච්.එම්.සී.එන්.ජී.කේ. හේරත් මහතා විසින් 2023 වසරේ පෙබරවාරි මස 15 වන දින ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා වෙත යොමු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්‌ශනය ආරම්භ විය. රොෂාන් ප්‍රනාන්දු මහතා තම පුත්‍රයාගේ බැඩ්මින්ටන් පුහුණුවට සම්බන්ධ වීම මුවාවෙන් තම බිරිඳ සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බවත්, ඒ හරහා තම පවුල් ජීවිතය බිඳ දැමූ බවත් පැමිණිලිකරු චෝදනා කරයි. තවද, ක්‍රීඩා සංගම්වල නිලධාරීන් සතු විය යුතු විනය හා සදාචාරය උල්ලංඝනය කරමින් ලිංගික හිරිහැර සහ අනිසි යෝජනා සඳහා අනුබල දී ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානයටද පැමිණිලි කර ඇති අතර, ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් 2023 ජූලි 28 වන දිනැති ලිපියක් මගින් විමර්‌ශනය අවසන් කර නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කර ඇති බව පැමිණිලිකරුට දන්වා ඇත. ක්‍රීඩා අමාත්‍යාංශයේ 2020 ජූලි 31 දිනැති චක්‍රලේඛ අංක MS/04/04 හි සඳහන් කරුණු උපුටා දක්වමින් පැමිණිලිකරු පෙන්වා දෙන්නේ, ක්‍රීඩකයන්ට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ලිංගික හිරිහැර කිරීම් සිදුකරන නිලධාරීන් වහාම තනතුරුවලින් ඉවත් කළ යුතු බව සහ වසර 8ක කාලයක් ක්‍රීඩා සංගම්වල තනතුරු දැරීමෙන් වළක්වා කළු ලැයිස්තුගත කළ යුතු බවයි.
Post Views: 2
Previous Post

දිට්වා සුළි කුණාටු බලපෑම රජයේ ක්‍රියාකලාපයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තෝබර් 30 දින කැඳවීමට නියෝග

Next Post

පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක තාප්පයක් පුපුරා යයි

Editor TTV News

Editor TTV News

Next Post
පාර්ලිමේන්තු සංකීර්ණයේ  ආරක්ෂක තාප්පයක්  පුපුරා යයි

පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක තාප්පයක් පුපුරා යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා  රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින්  විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි

19 July 2026
ජම්බුගස්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු  හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිවසේ  ඩෙංගු පරීක්ෂාවක නිරත වෙති

ජම්බුගස්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිවසේ ඩෙංගු පරීක්ෂාවක නිරත වෙති

19 July 2026
ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ  වාර්ෂික වර්ණ රාත්‍රිය  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී

ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ වාර්ෂික වර්ණ රාත්‍රිය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී

19 July 2026
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ  දෘශ්‍ය කලා පීඨය නිකුත් කළ  කෘතියකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව  දෘශ්‍ය කලාකරු සුජිත් රත්නායක පවසයි

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය නිකුත් කළ කෘතියකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව දෘශ්‍ය කලාකරු සුජිත් රත්නායක පවසයි

19 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved