• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කිරීමට ජනාධිපතිගෙන් උපදෙස්

15 July 2026
in දේශීය, පුවත්
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත්  හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කිරීමට  ජනාධිපතිගෙන් උපදෙස්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
බලශක්ති අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත්වල ක්‍රියාත්මක දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති (HRES) ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කළ ජනාධිපතිවරයා, එම දූපත් හරිත බලශක්ති දූපත් ලෙස සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ආර්ථික අර්බුදය හමුවේ අතරමග නතර වූ ජයිකා (JICA) ආධාර ලබන බලශක්ති ව්‍යාපෘති යළි ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.
කෙරවලපිටිය – කොළඹ වරාය භූගත විදුලි සම්ප්‍රේෂණ මාර්ගය, සාම්පූර්-කප්පල්තුරෙයි සහ නව හබරණ-කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘති, පාදුක්ක 220kV ජාල උපපොළ (GSS) STATCOM ස්ථාපනය සහ වහල මත සවිකරන සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ ප්‍රගතිය ද මෙහිදී විමසා බැලුණි.
කොලොන්නාව සහ මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණවල නව ටැංකි ඉදිකිරීම් සහ ඉන්ධන පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘති 14ක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ ජනාධිපතිවරයා, එම සියලු ව්‍යාපෘති නියමිත කාලය තුළ අවසන් කර ජනතාවට ප්‍රතිලාභ ලබා දීමේ වැදගත්කම අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ජනාධිපති ආර්ථික උපදේශකවරුන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 5
Previous Post

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න…

Next Post

බොරතෙල් මිල ඉහළ යාමේ බලපෑම අවම කර ගැනීමට චීනයෙන් සාර්ථක උපායමාර්ගයක්

Editor TTV News

Editor TTV News

Next Post
බොරතෙල් මිල ඉහළ යාමේ බලපෑම අවම කර ගැනීමට චීනයෙන් සාර්ථක උපායමාර්ගයක්

බොරතෙල් මිල ඉහළ යාමේ බලපෑම අවම කර ගැනීමට චීනයෙන් සාර්ථක උපායමාර්ගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩෙංගු රෝගීන් වෙනුවෙන්  විශේෂිත ආයුර්වේද සායනයක්  බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී  ජූලි 31 සිට

ඩෙංගු රෝගීන් වෙනුවෙන් විශේෂිත ආයුර්වේද සායනයක් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී ජූලි 31 සිට

25 July 2026
දිල්ලි විරෝධතාව උණුසුම් වෙයි!

දිල්ලි විරෝධතාව උණුසුම් වෙයි!

25 July 2026
චෙම්මනි සුසාන භූමියෙන්  වැහි කබායක් සහිත මළසිරුරක්!  පැරණි ගැටලුව  යළි උණුසුම් වෙයි

චෙම්මනි සුසාන භූමියෙන් වැහි කබායක් සහිත මළසිරුරක්! පැරණි ගැටලුව යළි උණුසුම් වෙයි

25 July 2026
රන් මිල යළි වෙනස් වෙයි!  කැරට් 24 පවුම රු. 392,020යි   කැරට් 22 පවුම රු. 359,132යි

රන් මිල යළි වෙනස් වෙයි! කැරට් 24 පවුම රු. 392,020යි කැරට් 22 පවුම රු. 359,132යි

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved