• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න…

සජිත්ගෙන් දැඩි ඉල්ලීමක්!

15 July 2026
in දේශීය, පුවත්
විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතුරින් අධිකරණය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බවත්, ඊට අමතරව ස්වාධීන මාධ්‍ය සහ සිවිල් සමාජය ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ අමතර කුළුණු දෙකක් බවත් ඔහු පෙන්වා දුන්නේය.වර්තමාන රජය අධිකරණයට බලපෑම් කරමින් සිටින බවට චෝදනා කළ විපක්ෂ නායකවරයා, උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට කටයුතු කිරීම සහ උපරිමාධිකරණවල පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට දැවැන්ත බලපෑමක් බව පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසීමට රජය දරන මෙම උත්සාහය තමන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 6
Previous Post

මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීරට එරෙහිව අධිචෝදනා බාරදෙයි

Next Post

ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කිරීමට ජනාධිපතිගෙන් උපදෙස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved