• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැඟෙනහිර පළාතේ අධ්‍යාපන බලධාරීන් සඳහා ජාතික ශිෂ්‍යභට බළකාය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

16 July 2026
in දේශීය, පුවත්
නැඟෙනහිර පළාතේ  අධ්‍යාපන බලධාරීන් සඳහා  ජාතික ශිෂ්‍යභට බළකාය පිළිබඳ  දැනුවත් කිරීමේ වැඩමුළුවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
නැඟෙනහිර පළාතේ අධ්‍යාපන බලධාරීන් ඉලක්ක කරගනිමින් ජාතික ශිෂ්‍යභට බළකාය පිළිබඳ දැනුවත් කිරීමේ සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ විශේෂ වැඩමුළුවක් මඩකලපුව, වින්සන්ට් උසස් බාලිකා විද්‍යාලයේදී සාර්ථකව පවත්වා තිබේ.
නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.ආර්. හසන්ති මහත්මිය ඇතුළු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් විශාල පිරිසක් සහභාගී වූහ.
ආරක්ෂක රාජ්‍ය ඇමැති මේජර් ජෙනරාල් කේ.පී. අරුණ ජයසේකර මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත, ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඒ.පී.සී.ආර්. ප්‍රේමතිලක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සංවිධානය කෙරිණි. රටේ අනාගත දරු පරපුරේ සුබසිද්ධිය උදෙසා ශිෂ්‍යභට බළකායේ වැදගත්කම මෙම වැඩමුළුව මගින් අවධාරණය කෙරිණි.
Post Views: 2
Previous Post

කොළඹ ඩෙංගු මඬින මෙහෙ­යුමේ නාවික හමුදා දාය­ක­ත්වය 10 වැනි දින­ටත්

Next Post

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය ලබන වසර මුලදී පෙර පරිදිම යථා තත්ත්වයට

Editor TTV News

Editor TTV News

Next Post
උඩරට දුම්රිය මාර්ගයේ  ගමනාගමනය ලබන වසර මුලදී  පෙර පරිදිම යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය ලබන වසර මුලදී පෙර පරිදිම යථා තත්ත්වයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved