• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු මදුරුවන් වඳ කරන OVI උගුල

බියගම ප්‍රදේශයෙන් ඇරඹේ

17 July 2026
in දේශීය, පුවත්
ඩෙංගු මදුරුවන් වඳ කරන OVI උගුල
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඩෙංගු මදුරුවන්ගේ බෝවීම පාලනය කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් වන ‘OVI උගුල’ භාවිත කරන නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් පියවර ගෙන තිබේ. බියගම ප්‍රදේශයෙන් ආරම්භ කෙරෙන මෙම අඩු වියදම් වැඩසටහනෙහි සාර්ථකත්වය මත අදියරෙන් අදියර එය රට පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය.
මේ අතර, ඩෙංගු අවදානම් වැඩි දිස්ත්‍රික්ක 11ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 63ක් ඉලක්ක කර ගනිමින් විශේෂ මර්දන වැඩසටහනක් මෙම මස පුරා ක්‍රියාත්මක කෙරේ. මෙරට සමස්ත ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 72,430ක් ලෙස වාර්තා වන අතර, වසරේ ගත වූ දින 15 තුළ පමණක් ආසාදිතයන් 17,051ක් වාර්තා වී තිබේ. ඩෙංගු අධි අවදානම් කලාප 175ක් හඳුනාගෙන ඇති අතර, පාසල් පරිශ්‍රවලින් 40%ක් මදුරුවන් බෝවන ස්ථාන වාර්තා වී ඇති බැවින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දිග ඇඳුම් භාවිතය වැදගත් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Post Views: 1
Previous Post

සොඳුරු පවුලක හැදී වැඩෙන දරුවාගේ පෞරුෂය කිසිවකුට විනාශ කළ නොහැකියි

Next Post

නිරිතදිග ඉරානයේ පිළිකා රෝහලක් අසලට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
නිරිතදිග ඉරානයේ පිළිකා රෝහලක් අසලට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්

නිරිතදිග ඉරානයේ පිළිකා රෝහලක් අසලට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩෙංගු රෝගීන් වෙනුවෙන්  විශේෂිත ආයුර්වේද සායනයක්  බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී  ජූලි 31 සිට

ඩෙංගු රෝගීන් වෙනුවෙන් විශේෂිත ආයුර්වේද සායනයක් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී ජූලි 31 සිට

25 July 2026
දිල්ලි විරෝධතාව උණුසුම් වෙයි!

දිල්ලි විරෝධතාව උණුසුම් වෙයි!

25 July 2026
චෙම්මනි සුසාන භූමියෙන්  වැහි කබායක් සහිත මළසිරුරක්!  පැරණි ගැටලුව  යළි උණුසුම් වෙයි

චෙම්මනි සුසාන භූමියෙන් වැහි කබායක් සහිත මළසිරුරක්! පැරණි ගැටලුව යළි උණුසුම් වෙයි

25 July 2026
රන් මිල යළි වෙනස් වෙයි!  කැරට් 24 පවුම රු. 392,020යි   කැරට් 22 පවුම රු. 359,132යි

රන් මිල යළි වෙනස් වෙයි! කැරට් 24 පවුම රු. 392,020යි කැරට් 22 පවුම රු. 359,132යි

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved