• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුවන්තොටුපොළ මගී ධාරිතාව සහ කාර්යක්ෂමතාව නංවන සංවර්ධන සැලැස්ම ගැන ජනපති දැනුවත් කෙරේ

17 July 2026
in දේශීය, පුවත්
ගුවන්තොටුපොළ මගී ධාරිතාව සහ  කාර්යක්ෂමතාව නංවන  සංවර්ධන සැලැස්ම ගැන  ජනපති දැනුවත් කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉදිරි වසර 30ට ගැළපෙන පරිදි ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්ම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත කරුණු ඉදිරිපත් කෙරිණි. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2026 ප්‍රගතිය සහ 2027 අයවැය සම්බන්ධයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
කටුනායක ගුවන්තොටුපොළේ 2055 වසර වන විට වාර්ෂික මගී ධාරිතාව මිලියන 24.2ක් දක්වා ඉහළ නැංවීම ඉලක්කයයි. 2027 වසර වන විට පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත පුළුල් කිරීම, නව පර්යන්තයක් ඉදිකිරීම සහ ඩිපෝ ප්‍රසාරණය ඇතුළු දෙවන අදියරේ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම සියලු ගුවන්තොටුපොළ සේවා ඩිජිටල්කරණයට පියවර ගෙන ඇත. මත්තල ගුවන්තොටුපොළ මගින් වසරකට රුපියල් බිලියන 4ක පමණ අලාභයක් සිදුවන බව අනාවරණය වූ අතර, මෙම තත්ත්වය මඟහරවා ගැනීමට ආයෝජන යෝජනා කැඳවා ඇති අතර 2027 වන විට ඊට අදාළ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වරාය සංවර්ධන ව්‍යාපෘති, කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය, කොළඹ වරායේ Logistic Park සහ දකුණු වරායේ දියකඩනය දීර්ඝ කිරීම වැනි ව්‍යාපෘතිවල ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරිණි. හිඟුරක්ගොඩ ඇතුළු අභ්‍යන්තර ගුවන්තොටුපොළවල සිවිල් මගී මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා ගුවන් හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර යාපනය ගුවන්තොටුපොළේ මගී පර්යන්ත නවීකරණය දැනටමත් ආරම්භ වී ඇත.
ජනතා බදු මුදල්වලට බරක් නොවී, ආයතන සතු මූල්‍ය ශක්තිය උපයෝගී කරගනිමින් රාජ්‍ය භාණ්ඩාගාරයට උපරිම දායකත්වයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාළ ආයතනවලට උපදෙස් ලබා දුන්නේය. මෙම සාකච්ඡාව සඳහා වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති ඇමැති අනුර කරුණාතිලක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී වූහ.
Post Views: 4
Previous Post

රජයේ සහතික මිලට වී මිලදී ගැනීම ඇරඹේ

Next Post

ළමා අපයෝජන හා HIV වැනි ගැටලු වළක්වා ගැනීමට දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් අත්‍යවශ්‍යයි

Editor TTV News

Editor TTV News

Next Post
ළමා අපයෝජන හා HIV වැනි  ගැටලු වළක්වා ගැනීමට  දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් අත්‍යවශ්‍යයි

ළමා අපයෝජන හා HIV වැනි ගැටලු වළක්වා ගැනීමට දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් අත්‍යවශ්‍යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍ය ආර්ථිකය  යළි නංවන්න  ඇන්ඩි බර්න්හැම්ගේ  දස අවුරුදු සැලැස්ම

බ්‍රිතාන්‍ය ආර්ථිකය යළි නංවන්න ඇන්ඩි බර්න්හැම්ගේ දස අවුරුදු සැලැස්ම

24 July 2026
වසර 7ක් වීසා නැතිව ලංකාවේ සිටි රුසියානුවා අත්අඩංගුවට

වසර 7ක් වීසා නැතිව ලංකාවේ සිටි රුසියානුවා අත්අඩංගුවට

24 July 2026
අර්චුනාට එරෙහි  වරෙන්තුව පාර්ලිමේන්තුවට

අර්චුනාට එරෙහි වරෙන්තුව පාර්ලිමේන්තුවට

24 July 2026
යෝෂිත රාජපක්ෂට එරෙහි  මුදල් විශුද්ධිකරණ නඩුව  අගෝස්තු 20 දක්වා කල් යයි

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව අගෝස්තු 20 දක්වා කල් යයි

24 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved