• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ළමා අපයෝජන හා HIV වැනි ගැටලු වළක්වා ගැනීමට දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් අත්‍යවශ්‍යයි

සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

17 July 2026
in දේශීය, පුවත්
ළමා අපයෝජන හා HIV වැනි  ගැටලු වළක්වා ගැනීමට  දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් අත්‍යවශ්‍යයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දරුවන්ට ලබාදෙන ලිංගික අධ්‍යාපනයට බාධා කරන පුද්ගලයන් ළමා අපයෝජන, HIV ආසාදනය සහ අඩු වයස් ගැබ් ගැනීම් වැනි බරපතළ සමාජ ප්‍රශ්නවල වගකීම භාර ගත යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අනාගත පරපුර සුරක්ෂිත කිරීමේ අරමුණින්, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ලිංගික අධ්‍යාපන ප්‍රකාශන තුනක් රජය විසින් නිල වශයෙන් එළිදක්වා ඇත.
ජාතික සන්නිවේදන මාර්ගෝපදේශය, ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ ජාතික අධ්‍යයන වාර්තාව සහ 6 හා 7 ශ්‍රේණිවල ගුරුවරුන් සඳහා සකස් කළ වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපන සන්නිවේදන අත්පොත මගින් දරුවන්ට හා යොවුන් පරපුරට නිවැරදි විද්‍යාත්මක දැනුම ලබාදීම අපේක්ෂා කෙරේ. මෙම ලේඛන ගුරුවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ මාධ්‍යවේදීන් සඳහා ප්‍රායෝගික මාර්ගෝපදේශයක් ලෙස ක්‍රියාත්මක වේ.
2025 වසර තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 10,455ක්, HIV ආසාදිතයන් 874ක් (ඉන් 107ක් වයස අවුරුදු 15-24 අතර) සහ අඩු වයස් ගැබ් ගැනීම් 8,700ක් වාර්තා වී ඇති බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. බොහෝ ළමා අපයෝජන සහ අනෙකුත් ගැටලුවල මූලික හේතුව නිවැරදි දැනුම හා අවබෝධය නොමැතිකම බව ඔහු අවධාරණය කළේය.
මෙම වැඩපිළිවෙළ යටතේ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රය සෞඛ්‍ය ප්‍රවර්ධන පරිසරයක් ලෙස සංවර්ධනය කිරීමේ අවබෝධතා ගිවිසුමකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අත්සන් තැබිණි. මෙම ජාතික වැඩසටහනට කාන්තා හා ළමා කටයුතු ඇමැති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
Post Views: 3
Previous Post

ගුවන්තොටුපොළ මගී ධාරිතාව සහ කාර්යක්ෂමතාව නංවන සංවර්ධන සැලැස්ම ගැන ජනපති දැනුවත් කෙරේ

Next Post

පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 සිට ක්‍රියාත්මකයි

Editor TTV News

Editor TTV News

Next Post
පෙර පාසල්  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  2027 සිට ක්‍රියාත්මකයි

පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 සිට ක්‍රියාත්මකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026

Recent News

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved