• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්ධනාගාර තදබදය පාලනය කිරීම ජාතික වැදගත්කමක් සහිත කරුණක් ආංශික අධීක්ෂණ කාරක සභාව අවධාරණය කරයි

17 July 2026
in දේශීය, පුවත්
බන්ධනාගාර තදබදය පාලනය කිරීම  ජාතික වැදගත්කමක් සහිත කරුණක් ආංශික අධීක්ෂණ කාරක සභාව  අවධාරණය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බන්ධනාගාර තදබදය පාලනය කිරීම හුදෙක් පරිපාලනමය කරුණක් ලෙස නොසලකා, එය ජාතික වැදගත්කමක් සහිත කරුණක් ලෙස සලකා කටයුතු කළ යුතු බව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. අධිකරණය, පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරමින් බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු සඳහා දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙම කාරක සභාවේදී අවධාරණය කෙරිණි.
කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී බන්ධනාගාර තදබදය අවම කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පියවර රැසක් පිළිබඳව සාකච්ඡා විය. මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු සඳහා අවශ්‍ය රජයේ රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමේ ප්‍රමාදය අවම කිරීමට එම දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නැංවීම, නවීන තාක්ෂණික උපකරණ ලබා ගැනීම සහ පරීක්ෂණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ වැදගත්කම කාරක සභාව පෙන්වා දුන්නේය.
එමෙන්ම බන්ධනාගාරවල යටිතල පහසුකම් පුළුල් කිරීම, නව ගොඩනැඟිලි ඉදිකිරීම සහ පවතින පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම මගින් රැඳවූවන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට යෝජනා විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය අවම කිරීම සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීම, බඳවා ගැනීමේ ක්‍රමවේද සංශෝධනය කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මැති ඇමතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වූහ
Post Views: 0
Previous Post

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සැමරුම නොවැම්බර් 28 දා සිට

Next Post

ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න නම් රට තුළ සාමය පැවතීම අත්‍යවශ්‍යයි

Editor TTV News

Editor TTV News

Next Post
ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න නම්  රට තුළ සාමය පැවතීම  අත්‍යවශ්‍යයි

ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න නම් රට තුළ සාමය පැවතීම අත්‍යවශ්‍යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved