• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කිරිබත්ගොඩ සහ පානදුර ප්‍රදේශවලින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

19 July 2026
in දේශීය, පුවත්
කිරිබත්ගොඩ සහ පානදුර ප්‍රදේශවලින්  මත්ද්‍රව්‍ය තොගයක් සමඟ  සැකකරුවන් දෙදෙනෙකු  අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කිරිබත්ගොඩ සහ පානදුර යන ප්‍රදේශවල සිදුකළ විශේෂ මෙහෙයුම් දෙකකදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (18) කිරිබත්ගොඩ, දික්පිටිගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6.096ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 2.070ක් සහ මත්පෙති 5,000ක් එම සැකකරු සතුව තිබී සොයාගෙන ඇත. සැකකරු 31 හැවිරිදි දික්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (18) සිදුකළ තවත් වැටලීමකදී අලුබෝමුල්ල, පානදුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18.716ක් සහ ඉලෙක්ට්‍රොනික තරාදියක් සොයාගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය දිවයින පුරා බෙදාහැරීමේ ජාලයක කොටසක් බවත්, ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ උපදෙස් මත මෙය සිදුකර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු අද (19) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට පොලිසිය බලාපොරොත්තු වේ.
Post Views: 5
Previous Post

මෙරට ඩෙංගු මරණවලින් සියයට 70ක් කාන්තාවන් බව ජාතික ඩෙංගු මර්‌දන ඒකකය පවසයි

Next Post

අපි මහා පරිමාණ යුද්ධයට යනවා… මරණ කීයක් වෙයිද කියලා හිතාගන්නවත් බැරි වෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
අපි මහා පරිමාණ යුද්ධයට යනවා… මරණ කීයක් වෙයිද කියලා හිතාගන්නවත් බැරි වෙයි!

අපි මහා පරිමාණ යුද්ධයට යනවා... මරණ කීයක් වෙයිද කියලා හිතාගන්නවත් බැරි වෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ  ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම්  දයාසිරි ආණ්ඩුව සමඟ  පැටලේ

රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් දයාසිරි ආණ්ඩුව සමඟ පැටලේ

21 July 2026
අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

21 July 2026
හෝමාගම  කර්මාන්තශාලා ගින්නෙන්  පුද්ගලයින් 5 දෙනෙකු  ජීවිතක්ෂයට

හෝමාගම කර්මාන්තශාලා ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

21 July 2026
ඇගේ සලකුණ තබමු  ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

ඇගේ සලකුණ තබමු ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

21 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

20 July 2026
හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ

20 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved