• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආපදාවෙන් හැමදේම නැති වූ පවුල්වලට නව ජීවිතයක්!

20 July 2026
in දේශීය, පුවත්
ආපදාවෙන් හැමදේම නැති වූ පවුල්වලට නව ජීවිතයක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගියදා ඇති වූ ‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ නිවාස වෙනුවෙන් රජය මඟින් ක්‍රියාත්මක කරන ලද නව නිවාස ව්‍යාපෘතිය, මාස තුනකටත් අඩු කාලයක් තුළ අවසන් අදියර කරා ළඟා වී තිබේ. ආපදාවට පත් ජනතාවට ස්ථිර නිවාස ලබාදීමේ අරමුණින් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ, පසුගිය අප්‍රේල් 30 වැනිදා වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගණය මැදයාය ග්‍රාම නිලධාරී වසමට අයත් පොලිස් අභ්‍යාස විද්‍යාලය අසල පිහිටි රජයේ ඉඩමක නිවාස 11ක් ඉදිකිරීම ආරම්භ කෙරිණි. එහිදී ඉදිකිරීම්වල මූලික අදියර සඳහා අවශ්‍ය වන්දි මුදල් ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් වූ චෙක්පත් ද ප්‍රතිලාභීන් වෙත පිරිනැමීය. ව්‍යාපෘතිය ආරම්භ කර මාස තුනකටත් අඩු කාලයක් ගතව ඇති මේ වන විට, පළමු අදියරේ නිවාස 11හි ඉදිකිරීම් වහල මට්ටම දක්වා සාර්ථකව අවසන් කර ඇති අතර, එම භූමියේම තවත් නව නිවාස 5ක ඉදිකිරීම් කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත. ඒ අනුව සමස්ත නිවාස 16ක වැඩකටයුතු කඩිනමින් සිදු කෙරෙමින් පවතින අතර, දෙවැනි අදියර යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලැබුණු වහාම ඉතිරි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
Post Views: 0
Previous Post

රට පුරා පොලිස් දැල තද වෙයි…

Next Post

තත්පරයක අනතුරකින් තරුණ ජීවිතයක් අහිමි වෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
තත්පරයක අනතුරකින් තරුණ ජීවිතයක් අහිමි වෙයි!

තත්පරයක අනතුරකින් තරුණ ජීවිතයක් අහිමි වෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved