• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික පිච්ච මල් පූජාව නිසා අනුරාධපුරයට විශේෂ ප්‍රවාහන සේවා

21 July 2026
in දේශීය, පුවත්
ජාතික පිච්ච මල් පූජාව නිසා අනුරාධපුරයට විශේෂ ප්‍රවාහන සේවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑ රජුන් අබියස පැවැත්වෙන වාර්ෂික ජාතික පිච්ච මල් පූජා මහෝත්සවය ජූලි මස 25 සහ 26 යන දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශාන්ති පදනමේ නිර්මාතෘ පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන්ගේ අදහසකට අනුව 1990 වසරේදී ආරම්භ වූ මෙම පින්කම මෙවර පැවැත්වෙන්නේ 36 වැනි වරටයි.
ජූලි 25 වැනිදා පස්වරු 1.00ට ථූපාරාමය අසලින් ආරම්භ වන පෙරහැර උඩමළුවට සහ රුවන්වැලි සෑයට සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව වන්දනා කටයුතු ආරම්භ වන අතර, 26 වැනිදා පෙපරවුවේ රුවන්වැලි සෑයට කිරි ආහාර සහ පලතුරු පූජාව පැවැත්වේ. පින්කම සඳහා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ පහසුව උදෙසා ලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රවාහන සේවා සංවිධානය කර ඇත. පූජාව සඳහා රැගෙන එන පිච්ච මල් පර නොවී තබාගැනීමට අමු කෙසෙල් පතුරුවලින් තැනූ භාජනවල තැන්පත් කරන ලෙසත්, සුදු වතින් සැරසී පැමිණෙන ලෙසත් සංවිධායක මණ්ඩලය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.
Post Views: 3
Previous Post

සබන් වර්ගවල නම සහ මේද ප්‍රතිශතය ඇසුරුමේ සඳහන් කිරීම අනිවාර්ය කෙරේ

Next Post

ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පාර්ලිමේන්තු කමිටුවේ අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රංශයේ  වයස අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් කිරීමට  පාර්ලිමේන්තු කමිටුවේ අනුමැතිය

ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පාර්ලිමේන්තු කමිටුවේ අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved