• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා – අමෙරිකා සමරු ග්‍රන්ථයේ පළමු පිටපත අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පිළිගන්වයි

21 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා – අමෙරිකා සමරු ග්‍රන්ථයේ පළමු පිටපත අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පිළිගන්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ප්‍රකාශයට පත් කරන ලද “ශ්‍රී ලංකා-අමෙරිකා සමරු ග්‍රන්ථයේ” (Coffee Table Book) පළමු මුද්‍රිත පිටපත එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු භාර ලේකම් ඇලිසන් හූකර් මහත්මිය වෙත පිළිගන්වා තිබේ. එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා විසින් මෙම පිළිගැන්වීම සිදු කර ඇත.
දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා, සමාජ-ආර්ථික සංවර්ධනයට අමෙරිකාවෙන් ලැබුණු සහයෝගය සහ වැදගත් සන්ධිස්ථාන අඩංගු මෙම ග්‍රන්ථය නුදුරේදීම සිංහල සහ දෙමළ භාෂාවලටද පරිවර්තනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ JAAF-SL සංවිධානය අනුග්‍රහය දක්වා තිබේ.
Post Views: 0
Previous Post

පේරු රාජ්‍යයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් ඓතිහාසික උරුමයන් ඇතුළු ගොඩනැඟිලි රැසකට හානි

Next Post

මුල් ළමාවිය සංවර්ධනයේ ගුණාත්මකබව ඉහළ නැංවීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයෙන් අලුත් වැඩපිළිවෙළක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved