‘ගොඩ්සිලා vs කොං’ සහ ‘ගොඩ්සිලා x කොං: The New Empire’ චිත්රපටවල ‘ජියා’ (Jia) ලෙස රඟපෑමෙන් ලොවපුරා ප්රසිද්ධියට පත් තරුණ නිළි කේලී හොට්ල් (Kaylee Hottle) එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්රාන්තයේ සිදුවූ මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.
ඇය මිය යන විට 18 හැවිරිදි වියේ පසුවිය.
Post Views: 5