• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙරහැරට අත තියන්න එපා!

පාතාල කල්ලි දෙකකින් එකිනෙකාට තර්ජන!

22 July 2026
in දේශීය, පුවත්
පෙරහැරට අත තියන්න එපා!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා වන තිලිණ මධුසංඛ මහතාට, විදේශගතව සැඟවී සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් (KPI) යැයි කියාගත් පුද්ගලයකු දුරකථනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ. මෙම සිදුවება මුල් කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන හඬපටයක් පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස පොලිස්පතිවරයා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට නියෝග කර ඇත.
දෙවුන්දර දේවාලයේ මහ පෙරහැරේදී පසුගිය වසරේ නර්තනයේ යෙදුණු සියලුම නර්තන කණ්ඩායම් ඉවත් නොකර, මෙවරත් ඔවුන්ට නර්තන කටයුතු සඳහා සහභාගි වීමට ඉඩ සලසන ලෙස බල කරමින් කංජිපානි ඉම්රාන් මෙම තර්ජනය එල්ල කර ඇත. එසේ නොමැති වුවහොත් ඊළඟ පෙරහැරේ බස්නායක නිලමේවරයා ජීවතුන් අතර නොසිටිනු ඇති බවත්, තෝරා බේරා නර්තන කණ්ඩායම් සහභාගි කරවා ගැනීමට උත්සාහ කළහොත් එය එතුමාගේ අවසාන පෙරහැර වනු ඇති බවත් අදාළ හඬපටයේ දැක්වේ.
කංජිපානි ඉම්රාන්ගේ මෙම තර්ජනයට ප්‍රතිචාර දක්වමින් දකුණේ පාතාල කල්ලි සාමාජිකයකු බව කියන ‘දෙහිබාලේ මල්ලී’ නමැත්තාද තවත් හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ දේවාලවලට හෝ පෙරහැරට අත තැබීමට පැමිණියහොත් අදාළ පාර්ශ්වයන්ගේ දේපළවලට පහර දෙන බවත්, පුළුවන්නම් එවැනි දෙයක් කර වන ලෙසට අභියෝග කරමින් දහදෙනකුගේ වළවල් කපන්නට වන බවට තර්ජනය කර තිබේ.
මෙම පාතාල කල්ලි දෙකේ නායකයන් විසින් පෙරහැර මුල් කරගනිමින් එකිනෙකාට එරෙහිව හඬපට නිකුත් කිරීමත් සමඟ, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ඒ අනුව, දෙවුන්දර විෂ්ණු දේවාලයේ පෙරහැර පැවැත්වෙන කාලය තුළ ඊට අවශ්‍ය විශේෂ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටී.
Post Views: 1
Previous Post

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප

Next Post

බීබීසී මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමේ තීරණය අත්හිටුවයි

Editor TTV News

Editor TTV News

Next Post
බීබීසී මාධ්‍යවේදීන්  වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමේ  තීරණය අත්හිටුවයි

බීබීසී මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමේ තීරණය අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

25 July 2026
දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

දඹුල්ලේ සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved