දෙවිනුවර උත්පලවණ්න ශ්රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කර තිබේ.
ඒ අනුව, පෙරහැරේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 650ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 100ක් සහ බුද්ධි අංශ නිලධාරීන් රාජකාරੀ සඳහා යොදවා ඇති බව පොලීසිය පවසයි.
Post Views: 0