• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජූලි 30 සහ 31 දෙදින තුළ සේවක අර්ථසාධක අරමුදල් සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

23 July 2026
in දේශීය, පුවත්
ජූලි 30 සහ 31 දෙදින තුළ සේවක අර්ථසාධක අරමුදල් සේවාවන් තාවකාලිකව අත්හිටුවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2026 ජූලි 30 සහ 31 යන දෙදින තුළ සේවක අර්ථසාධක අරමුදල (EPF) සම්බන්ධ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවන බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කම්කරු කොමසාරිස් ජනරාල් එච්.එම්.ඩී.එන්.කේ. වටලියද්ද මහතා සඳහන් කළේ, කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මෙන්ම සියලුම කලාපීය, දිස්ත්‍රික් සහ උප කම්කරු කාර්යාලවල EPF ප්‍රතිලාභ ගෙවීම්, ලියාපදිංචි කිරීම් ඇතුළු සියලු සේවාවන් මෙම දින දෙක තුළ ක්‍රියාත්මක නොවන බවයි. මෙම දින සඳහා වේලාවන් වෙන්කරගෙන (Appointments) තිබූ පුද්ගලයන්ට ඉදිරි මාසයක කාලය තුළ ඕනෑම වැඩකරන දිනයක අදාළ කම්කරු කාර්යාලය වෙත පැමිණ සිය සේවාවන් ලබාගත හැකි බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
Post Views: 1
Previous Post

කොළඹ නීති පීඨයට සහ නීති විද්‍යාලයට මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් භාරකාර අරමුදලක්

Next Post

2027 හජ් වන්දනාව සඳහා අනුමත ශ්‍රී ලාංකික චාරිකා සංවිධායකයන්ගේ නාමලේඛනය නිකුත් කෙරේ!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

දරුණු ලැව්ගිනි නිසා  ස්පාඤ්ඤයේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

පාකිස්තානයේ ආරක්ෂක මුරපොලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved