• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ නීති පීඨයට සහ නීති විද්‍යාලයට මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් භාරකාර අරමුදලක්

23 July 2026
in දේශීය, පුවත්
කොළඹ නීති පීඨයට සහ නීති විද්‍යාලයට මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් භාරකාර අරමුදලක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධ්‍යයන හා නීති පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විශේෂ භාරකාර අරමුදලක් (Trust Fund) පිහිටුවීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නිවේදනය කරයි.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පැවැති “නීතිය” සිංහල නීති සඟරාව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය සහ නීතිමය ක්ෂේත්‍රය අනුප්‍රාප්තිකව විග්‍රහ කරමින් තමන් විසින් රචිත ග්‍රන්ථ 10කට වැඩි සංඛ්‍යාවකින් ලැබෙන කර්තෘ භාගය (Royalties) මෙම අරමුදල ගොඩනැගීම සඳහා සම්පූර්ණයෙන්ම කැප කරන බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපතිවරයා මෙම අරමුදලේ භාරකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතය. නීති ක්ෂේත්‍රයේ නැගී එන කෘතිම බුද්ධිය (AI) වැනි නව මානයන් පිළිබඳ පර්යේෂණ සහ ශාස්ත්‍රීය සංවාද ප්‍රවර්ධනය කිරීම සඳහා මෙවැනි පියවරයන් අතිශය වැදගත් වන බව ද මහාචාර්යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Post Views: 1
Previous Post

කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් අතර ගැටුමක්

Next Post

ජූලි 30 සහ 31 දෙදින තුළ සේවක අර්ථසාධක අරමුදල් සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

දරුණු ලැව්ගිනි නිසා  ස්පාඤ්ඤයේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

පාකිස්තානයේ ආරක්ෂක මුරපොලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved