• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවයි

23 July 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ ව්‍යාප්ත වෙමින් පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම් තවදුරටත් සීමා වීමේ අවදානම මතුවීමත් සමඟ, ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇත්තේ පසුගිය මැයි මාසයෙන් පසුව පළමුවරට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල 7.11%කින් ඉහළ ගොස් ඩොලර් 100.76ක් ලෙස සටහන් වී ඇත. මේ අතර WTI බොරතෙල් බැරලයක මිල 5.68%ක ඉහළ යාමක් සමඟ ඩොලර් 91.76ක් ලෙස සටහන් වී ඇති අතර, Murban බොරතෙල් බැරලයක මිල 17.80%ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින් ඩොලර් 105.40 දක්වා ඉහළ ගොස් තිබේ.
Post Views: 4
Previous Post

SLIATE සිසුන්ට සහ තරුණ පරපුරට ලොකු බලපෑමක් කරන පාර්ලිමේන්තුවෙන් ආපු හදිසි තීරණය මෙන්න!

Next Post

දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහර ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහර ඇරඹෙයි

දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහර ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved