ජූනි 23 දිනට යෙදී තිබූ සහෝදරත්වයේ දිනය නිමිත්තෙන් ජාතික ජන බලවේගයට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය විසින් තලවකැලේ නගරයේදී විශේෂ අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් සහ අත්පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් පවත්වන ලදී. තලවකැලේ – ලිදුල නගර සභාවේ සභාපති මලිදු ලියනගේ මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.














