• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොටගල දේශපාලන ගැටුම දුරදිග යයි…

මන්ත්‍රීවරයාට පහරදීමේ සිද්ධියට මාලිමා සංවිධායකට එරෙහිව විරෝධයක්!

24 July 2026
in දේශීය, පුවත්
කොටගල දේශපාලන ගැටුම දුරදිග යයි…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කොටගල ප්‍රාදේශීය සභාවේ ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රී ගනේශන් රාජේන්ද්‍රන් මහතාට පහර දුන් ජාතික ජන බලවේගයේ කොටගල ප්‍රදේශයේ සංවිධායක සහ ඔහුගේ ආධාරකරුවා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහ ලේකම් ජීවන් රාජේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් කොටගල නගරයේදී උද්ඝෝෂණයක නිරත වී තිබේ. සභා රැස්වීමේදී උප සභාපතිනියට එරෙහිව දූෂණ වංචා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම නිසා මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව ලේකම්වරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති අතර, දෙපාර්ශවයෙන්ම පොලිසියට පැමිණිලි ලැබී ඇති බැවින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන තිදෙනාම රෝහලෙන් බැහැර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසිය පවසයි.

Post Views: 1
Previous Post

රුපියල බාල්දු වෙලා රටට තවත් බිලියන 48ක බරක්…

Next Post

කලාපීය යුද්ධයේ අලුත් හැරවුමක්..

Editor TTV News

Editor TTV News

Next Post
කලාපීය යුද්ධයේ අලුත් හැරවුමක්..

කලාපීය යුද්ධයේ අලුත් හැරවුමක්..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

25 July 2026
දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

දඹුල්ලේ සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved