• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ආයෝජන සඳහා ඌණ උපයෝජිත ඉඩම් ලබාදීමට නව වැඩපිළිවෙළක් සකසන ලෙස ජනාධිපතිවරයාගෙන් උපදෙස්

26 July 2026
in දේශීය, පුවත්
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ආයෝජන සඳහා  ඌණ උපයෝජිත ඉඩම් ලබාදීමට  නව වැඩපිළිවෙළක් සකසන ලෙස  ජනාධිපතිවරයාගෙන් උපදෙස්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්‌යාලයේදී පැවති සාකච්ඡාවකදී විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ආයෝජන සහ ව්‍යවසායකත්ව අවස්ථා සඳහා ඌණ උපයෝජිත රජයේ ඉඩම් අවශ්‍ය යටිතල පහසුකම් සමඟ ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. පසුගිය ජූලි 24 වන දින පැවති මෙම සාකච්ඡාවේදී වැවිලි ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා අදාළ ආයතන ඒකාබද්ධ කිරීමේ කටයුතු කඩිනම් කිරීම සහ රාජ්‍ය ඉඩම් සම්බන්ධ ගිවිසුම් යාවත්කාලීන කිරීම සඳහා ශක්තිමත් නීතිමය රාමුවක් සකස් කිරීම පිළිබඳවද විශේෂ අවධානය යොමු කර ඇත.
මෙම සමාලෝචන රැස්වීමේදී 2026 අයවැය යටතේ ක්‍රියාත්මක වතු ඉඩම් වටමැනුම් වැඩසටහන, පොල් වගා සංවර්ධන හා රෝග පාලන වැඩසටහන්, කප්රුක අරමුදල, කුඩා තේ වතු නැවත වගා කිරීම සහ රබර්, කජු, තල් හා කිතුල් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පුළුල් ලෙස විමසා බලන ලදී. මලෛගම් ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස දහස් ගණනක ව්‍යාපෘතිය නියමිත කාලසීමාව තුළ අවසන් කරන ලෙසත්, විදේශ ආධාර හා ණය මත ක්‍රියාත්මක ව්‍යාපෘති කාර්‌යක්ෂමව ක්‍රියාත්මක කර ප්‍රතිපාදන ආපසු යාම වළක්වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී දැඩි ලෙස අවධාරණය කළේය.
දිට්වා ආපදා තත්ත්වයෙන් හානියට පත් තේ, පොල් සහ රබර් වගා නැවත ස්ථාපිත කිරීමේ වැඩසටහන් මෙන්ම රාජ්‍ය වැවිලි සමාගම්වල ලාභදායීත්වය ඉහළ නංවාගැනීමේ පියවරයන් ද මෙහිදී සමාලෝචනය කෙරිණි. තවද, ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ පාඨමාලා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීමේ හැකියාව සොයා බලන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර, මෙම පියවරයන් හරහා වැවිලි ක්ෂේත්‍රයේ සමස්ත කාර්‌යක්ෂමතාව සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
Post Views: 5
Previous Post

වෛභව් සූර්යවංශීගේ ක්‍රිකට් දිවිය සහ විනය ආරක්ෂා කිරීම සඳහා ක්‍රීඩකයින් විශේෂ අවධානයක් යොමු කරන බව ඉෂාන් කිෂාන් ප්‍රකාශ කරයි

Next Post

මාලිමා සභාපති ටවුම මැද බිම දමාගෙන පුද්ගලයෙකුට පහර දෙයි…

Editor TTV News

Editor TTV News

Next Post
මාලිමා සභාපති ටවුම මැද බිම දමාගෙන පුද්ගලයෙකුට පහර දෙයි…

මාලිමා සභාපති ටවුම මැද බිම දමාගෙන පුද්ගලයෙකුට පහර දෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved