• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හම්බන්තොට වරායෙන් නිදහස් කර නොගත් වාහන 1,025ක් වෙන්දේසි කිරීමට රුගු අංශයෙන් පියවර

26 July 2026
in දේශීය, පුවත්
හම්බන්තොට වරායෙන්  නිදහස් කර නොගත් වාහන  1,025ක් වෙන්දේසි කිරීමට රුගු අංශයෙන් පියවර
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ආනයනය කරන ලද වාහන 1,025ක් පමණ තවදුරටත් හම්බන්තොට වරායෙන් නිදහස් කර ගැනීමට ආනයනකරුවන් කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, ඉන් වාහන 625ක් මෙරටට ආනයනය කර මාස හයකට අධික කාලයක් ගත වී ඇති බවත්, අදාළ වාහන කිසිවක කිසිදු රේගු වරදක් නොමැති බවත්ය.
කිසිදු රේගු වරදක් නොමැතිව මෙලෙස වරායේ රඳවාගෙන ඇති වාහන රේගු ආඥා පනතේ 129 වන වගන්තිය ප්‍රකාරව වෙන්දේසි කිරීමට හෝ ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය. මෙරටට ගෙන්වන ඕනෑම භාණ්ඩයක් මාසයක් ඇතුළත අදාළ බදු ගෙවා නිදහස් කරගත යුතු අතර, එසේ නොකරන අවස්ථාවලදී පනතේ ප්‍රතිපාදන යටතේ ඒවා අලෙවි කර රජයට අවශ්‍ය බදු මුදල් අය කරගැනීමට රේගුවට බලය ඇත.
අදාළ බදු මුදල් සහ වරාය හා ගුදම් ගාස්තු ගෙවීමෙන් අනතුරුව ඉතිරි වන යම් මුදලක් පවතී නම් එය අදාළ ආනයනකරුවා වෙත ලබා දීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, යම් ආනයනකරුවෙකුට සාධාරණ හේතුවක් මත වාහන නිදහස් කරගැනීමට නොහැකි වූ බවට දැනුම්දෙනු ලබන්නේ නම්, ඒ පිළිබඳව විශේෂයෙන් සලකා බැලීමේ හැකියාවක් පවතින බවද රේගුව සඳහන් කරයි.
Post Views: 8
Previous Post

පුත්තලම දළුව වෙරළ ප්‍රදේශයේදී නීතිවිරෝධී බීඩිකොළ කිලෝ 800කට අධික තොගයක් සමඟ ලොරි රථයක් නාවික හමුදා භාරයට

Next Post

කටුනායක ගුවන් තොටුපොළේදී රුපියල් විසි කෝටියකට අධික වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ කැනඩා ජාතිකයෙකු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved