• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිලියන 1.1කට අධික නඩු කඩිනම් කිරීමට රජයෙන් තීරණයක්

සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 2කින් දීර්ඝ කෙරේ

28 July 2026
in දේශීය, පුවත්
මිලියන 1.1කට අධික  නඩු කඩිනම් කිරීමට රජයෙන් තීරණයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රටේ අධිකරණ පද්ධතිය තුළ ගොඩගැී ඇති මිලියන 1.1කට අධික නඩු කඩිනමින් විසඳීමේ සහ අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීමේ අරමුණින්, සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ඊයේ (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දැඩි කතාබහක් හා උණුසුම් වාතාවරණයක් ඇති විය. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ, දිසා විනිසුරුවන් සහ මහේස්ත්‍රාත්වරුන් ඇතුළු සමස්ත අධිකරණ සේවයම ආවරණය වන පරිදි 1978න් පසු ප්‍රථම වතාවට සිදු කරන මෙම සංශෝධනය හරහා ජනතාවගේ දිගුකාලීන රස්තියාදු වීමට වැටבඳිනු ඇති බවයි.
පසුගිය වසර 10-15ක කාලය තුළ ජනගහන අනුපාතයට අනුකූලව විනිසුරුවරුන් බඳවා නොගැනීම හේතුවෙන් වත්මන් අර්බුදය නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දියුණු රටවල මිලියනයක ජනගහනයක් සදහා විනිසුරුවරුන් 40ත් 60ත් අතර ප්‍රමාණයක් සිටියද ශ්‍රී ලංකාවේ එම අගය 20ක් වැනි අවම මට්ටමක පවතින බව අවධාරණය කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පමණක් නොව පහළ අධිකරණ පද්ධතිය ද ඉලක්ක කර ගනිමින් ගෙන ඇති මෙම තීරණයට ඇතැම් පාර්ශ්වයන්ගෙන් විරෝධතා මතු වුවද, 2014-2015 වසරවල සිට සහ නීතිඥ සංගමය විසින් විවිධ අවස්ථාවල දී මතු කළ යෝජනා ද සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව ඔහු පැහැදිලි කළේය. තනි පුද්ගලයෙකු හෝ එක් ආයතනයක් ඉලක්ක කර නොගනිමින් සමස්ත පද්ධතියේම කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මෙම සංශෝධනය සිදු කර ඇති බවත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව මුහුණ දී ඇති ගැටලු විසඳීමට ද එකවර කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන බවට ඇතැම් විපක්ෂ පාර්ශ්වයන් නගන තර්ක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, එය කිසිදු පදනමක් නැති ප්‍රකාශයක් බව පෙන්වා දුන්නේය. විනිසුරුවරුන්ගේ අත්දැකීම් වැඩිවත්ම නීතියේ සංවර්ධනයක් සිදුවන අතර, උසාවි කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සහ අනෙකුත් අංශ විධිමත් කිරීම හරහා නඩු විභාග වේගවත් කිරීම වත්මන් රජයේ ප්‍රමුඛතාවක් වී ඇත. ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ යුක්තිය ඉටු වීමේ වේගය තවදුරටත් තීව්‍ර කිරීම සඳහා ගන්නා මෙම ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේදී මතුවන සාධාරණ ගැටලු විසඳීමට රජය සූදානම් බවද මෙහිදී අවධාරණය කෙරිණි.
Post Views: 2
Previous Post

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට කැබිනට් අනුමැතිය රුපියල් බිලියන 15කින් කහතුඩුව ඉංගිරිය ඉදිකිරීම් ඇරඹෙයි

Next Post

සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වලින් රජයට රුපියල් මිලියන 719ක විදේශ විනිමය ආදායම මෙහෙයුම් 1336ක් සාර්ථකව නිමවේ

Editor TTV News

Editor TTV News

Next Post
සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වලින් රජයට රුපියල් මිලියන 719ක විදේශ විනිමය ආදායම මෙහෙයුම් 1336ක් සාර්ථකව නිමවේ

සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වලින් රජයට රුපියල් මිලියන 719ක විදේශ විනිමය ආදායම මෙහෙයුම් 1336ක් සාර්ථකව නිමවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved