මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නව ස්ථානාධිපති (OIC) ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර මහතා රාජකාරි භාරගෙන තිබේ.
මින් පෙර කින්නියා, රද්දොළුගම, බියගම, කැලණිය සහ කඩවත යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර ඇති ඒ මහතා, කොළඹ මහානාම විදුහලේ සහ සපුගස්කන්ද මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
Post Views: 0