• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමති කාලයේ මර්වින් කෝටි ගණං වත්කම් ඉපැයූ හැටි හෙළිවේ

පෑන් ඒෂියා ගිණුමේ කෝටි 18 ක්

31 July 2026
in දේශීය, පුවත්
ඇමති කාලයේ මර්වින්  කෝටි ගණං වත්කම් ඉපැයූ හැටි  හෙළිවේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී අයථා ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 600කට අධික වත්කම් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුව අගෝස්තු 20 වන දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ විභාගයට ගැනීමට නියමිතය.
අධිචෝදනා පත්‍රයට අනුව අනාවරණය වී ඇති ප්‍රධාන කරුණු වන්නේ 2010 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා දෙවසරක කාලය තුළ නීත්‍යනුකූල ආදායම්වලින් සනාථ කළ නොහැකි රුපියල් මිලියන 485ක දැවැන්ත ධනස්කන්ධයක් උපයාගෙන ඇති බවයි. පෑන් ඒෂියා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ පමණක් ස්ථාවර තැන්පතු 10ක එකතුව රුපියල් මිලියන 182.3ක් (රුපියල් කෝටි 18.23ක්) ඉක්මවන අතර, ඉන් එක් තැන්පතුවක් පමණක් රුපියල් කෝටි 6කි. මීට අමතරව පවුලේ සාමාජිකයන් සමඟ විවිධ මූල්‍ය ආයතනවල බද්ධ සහ තනි තැන්පතු පවත්වා ඇත. කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතෙන් රුපියල් මිලියන 71.3ක ඉඩමක්, රාජගිරිය නාවල පාරෙන් රුපියල් මිලියන 39.2ක ඉඩමක් සහ කඩවත දලුපිටියෙන් රුපියල් මිලියන 13ක ඉඩමක් මිලදී ගෙන ඇති අතර, අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර දෙකක කෙටි කාලය තුළ Porsche, Range Rover Sport Petrol V8 (රුපියල් මිලියන 28.8ක්), Mercedes Benz (රුපියල් මිලියන 32.3ක්) ඇතුළු සුඛෝපභෝගී වාහන 7ක් මිලදී ගෙන තිබේ.
Post Views: 0
Previous Post

දිවයිනේ සියලු රාජ්‍ය ආයතනවල විශේෂ මදුරු මර්ධන වැඩසටහනක්

Next Post

පුස්තකාල සභාපති තනතුරෙන් ඉවත් වුනේ පුද්ගලික හේතුවකට රත්න ශ්‍රී

Editor TTV News

Editor TTV News

Next Post
පුස්තකාල සභාපති තනතුරෙන්  ඉවත් වුනේ  පුද්ගලික හේතුවකට   රත්න ශ්‍රී

පුස්තකාල සභාපති තනතුරෙන් ඉවත් වුනේ පුද්ගලික හේතුවකට රත්න ශ්‍රී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

NIHS EXPO 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ ශත වර්ෂීය කෞතුකාගාරය විවෘත කෙරේ

31 July 2026
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බියුෆෝට් කාසල් ආසන්නයේ පිපිරීම් මාලාවක් සිදු කරයි

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved