• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාර්ව සෞඛ්‍ය ආවරණය වෙනුවෙන් මධ්‍යම රජයේ හා පළාත් සභා සංවාදය මහනුවරදී ආරම්භ වේ

31 July 2026
in දේශීය, පුවත්
සාර්ව සෞඛ්‍ය ආවරණය වෙනුවෙන් මධ්‍යම රජයේ හා  පළාත් සභා සංවාදය මහනුවරදී ආරම්භ වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෑම පුද්ගලයෙකුටම මූල්‍ය දුෂ්කරතාවලින් තොරව ගුණාත්මක සෞඛ්‍ය සේවා ලබාදීම අරමුණු කරගත් සාර්ව (විශ්වීය) සෞඛ්‍ය ආවරණය (Universal Health Coverage – UHC) සාක්ෂාත් කර ගැනීමේ වැඩසටහන යටතේ “මධ්‍යම රජයේ සහ පළාත් සභා සංවාදය” මහනුවර කැන්ඩි මිස්ට් හෝටලයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ජූලි 30 වැනි දින සිට අගෝස්තු 1 වැනි දින දක්වා තෙදිනක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන මඟින් මධ්‍යම රජයේ සහ පළාත් සභා සෞඛ්‍ය බලධාරීන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, ද්විතීයික සෞඛ්‍ය සේවා සංවර්ධනය කිරීම සහ සෞඛ්‍ය සේවා සැපයීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ශ්‍රී ලංකා රජය, ජපාන රජය, JICA සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඇතුළු සංවර්ධන හවුල්කරුවන්ගේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
Post Views: 0
Previous Post

පාකිස්තානයේ ගල් අඟුරු පතල් අනතුරකින් පුද්ගලයන් 32ක් ජීවිතක්ෂයට

Next Post

පකිස්තානයේ බ්‍රෝඩ් පීක් කන්දේ හිම කුණාටුවකින් මිනුම් ලකුණු තැබූ නර්මල් පුර්ජා ඇතුළු කණ්ඩායමක් අතුරුදන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති  සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

එක්සත් ජනපදය ඉරාකයේ සිය අවසන් කඳවුරෙන් මිසයිල ආරක්ෂක පද්ධති ඉවත් කර ගනියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved