• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

19th Century Views of Ceylon දුර්ලභ චිත්‍ර ප්‍රදර්ශනයට අග්‍රාමාත්‍යවරිය එක්වෙයි!

31 July 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව  හේමසිරි ප්‍රනාන්දු සහ  පූජිත් ජයසුන්දරට එරෙහි  තීන්දුව අද
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, ජෝර්ජ් කීට් පදනම සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කළ “19th Century Views of Ceylon” චිත්‍ර ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ජූලි 30 වැනිදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ නිල නිවස වන වෙස්ට්මින්ස්ටර් හවුස්හිදී එක් වූවාය.
වෙස්ට්මින්ස්ටර් හවුස්හි මහජනතාව සඳහා පැවැත්වෙන ප්‍රථම කලා ප්‍රදර්ශනය ලෙස මෙම අවස්ථාව ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙහිදී 19 වැනි සියවසේ ශ්‍රී ලංකාව නිරූපණය කරන ලද එඩ්වඩ් ලියර්, ඇන්ඩෲ නිකොල් සහ කොන්ස්ටන්ස් ගෝර්ඩන් කමිං වැනි සුප්‍රකට බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පීන්ගේ දුර්ලභ සිතුවම් එකතුවක් ප්‍රදර්ශනය කෙරේ. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර දිගුකාලීන සංස්කෘතික හා ඓතිහාසික සබඳතා පිළිබිඹු කරන මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික්, ජෝර්ජ් කීට් පදනමේ සභාපති මලක තල්වත්ත යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සහ කලාකරුවන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහි තීන්දුව අද

Next Post

නේෂන් ලංකා ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම හෙට සිට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති  සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

එක්සත් ජනපදය ඉරාකයේ සිය අවසන් කඳවුරෙන් මිසයිල ආරක්ෂක පද්ධති ඉවත් කර ගනියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved