• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහතික මිලට වී නොගත්තොත් මෝල් හිමියන් Black List කරනවා.. ලාල් කාන්තගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

1 August 2026
in දේශීය, පුවත්
සහතික මිලට වී නොගත්තොත් මෝල් හිමියන් Black List කරනවා.. ලාල් කාන්තගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රජය නියම කර ඇති සහතික මිලට වී මිලදී ගැනීමට අපොහොසත් වන පෞද්ගලික මෝල් හිමියන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි සාලිකා ශාලාවේදී පැවැති ගොවි හමුවකට එක්වෙමිනි.
පෞද්ගලික අංශයට වී මිලදී ගැනීම සඳහා රජය මගින් සහනදායී ණය පහසුකම් ලබා දෙන්නේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ කොන්දේසිය මත බව ඔහු පෙන්වා දුන්නේය. එසේ තිබියදී ඇතැම් මෝල් හිමියන් සහතික මිලට වඩා අඩු මිලට වී මිලදී ගන්නා බවට තොරතුරු වාර්තා වන බවත්, එවැනි පුද්ගලයන්ට ඉදිරියේදී රජය සමග ගනුදෙනු කිරීමට ඇති අවස්ථාවන් අහිමි කරන බවත් ඔහු පැවසීය.
රටේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳව කරුණු දැක්වූ අමාත්‍යවරයා, මෙරට බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ වසරේ ආනයනය කිරීමට නියමිතව තිබූ බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ප්‍රමාණය නතර කිරීමට රජය තීරණය කළ බව සඳහන් කළේය. මේ හේතුවෙන් සත්ත්ව ආහාර නිෂ්පාදකයන් මුහුණ දී ඇති අමුද්‍රව්‍ය හිඟයට විසඳුමක් ලෙස, සහල් වෙනත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමට පනවා තිබූ තහනම ඉවත් කළ බවද ඔහු අනාවරණය කළේය.”සහල් වෙනත් නිෂ්පාදන සඳහා භාවිත කිරීම තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය අපි අහෝසි කළා. දැන් කිසිදු බාධාවකින් තොරව සත්ත්ව ආහාර හෝ වෙනත් නිෂ්පාදන සඳහා සහල් අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරන්න පුළුවන්. එමගින් වී සඳහා පවතින ඉල්ලුම තවත් වැඩි වෙනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම පුරන් කුඹුරු අස්වැද්දීමේදී වී වගාවට පමණක් සීමා නොවී, බඩඉරිඟු වැනි අතිරේක බෝග වගා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාව ඉදිරි කන්නයේදී තවදුරටත් වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 1
Previous Post

ඇමරිකාව සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා ශක්තිමත්ම කාලය මේකයි..

Next Post

මුහුදු යන්න එපා! කාලගුණය දරුණු වෙයි.. ධීවර ප්‍රජාවට හදිසි නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
මුහුදු යන්න එපා! කාලගුණය දරුණු වෙයි.. ධීවර ප්‍රජාවට හදිසි නිවේදනයක්

මුහුදු යන්න එපා! කාලගුණය දරුණු වෙයි.. ධීවර ප්‍රජාවට හදිසි නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ  මූලික අභ්‍යාස තරගය  දින තුනකට සීමා වෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ මූලික අභ්‍යාස තරගය දින තුනකට සීමා වෙයි

1 August 2026
මැදපෙරදිග අර්බුදය  ඉන්දීය තෙල් සංස්ථාව  ස්පොට් වෙළඳපොළෙන් තෙල්  මිලදී ගැනීම් තියුණු ලෙස ඉහළ නංවයි

රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි

1 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved