• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්

ගැටලුවලට විසඳුම් නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට

1 August 2026
in දේශීය, පුවත්
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන්  රතු එළියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලුවලට බලධාරීන් කඩිනම් පියවර නොගන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේ බරපතළ සංඥා දෝෂ රැසක් පවතින පසුබිමක, බලධාරීන් විසින් තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිත ලෙස ආරම්භ කර ඇති බවය. පසුගිය සතියේ සිට මෙම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කර තිබුණද, මේ දක්වා අදාළ මාර්ග පද්ධතියේ සංඥා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නොමැති බවද ඔහු පෙන්වා දී තිබේ. එමෙන්ම දැනට මැදවච්චිය සහ තලෙයිමන්නාරම් තොට දක්වා ඇති තනි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදුවන්නේ ‘නියමු ක්‍රමවේදය’ යටතේ බවත්, සාමාන්‍යයෙන් මෙවැනි නියමු ක්‍රමවේදයක් භාවිත කරනු ලබන්නේ කිසියම් සංඥා දෝෂයක් වැනි සුවිශේෂී හදිසි තත්ත්වයකදී පමණක් වුවද, බලධාරීන් විසින් මේ වන විට එය ස්ථිර ධාවන ක්‍රමවේදයක් ලෙස දිගින් දිගටම භාවිත කරමින් සිටින බවටද ඔහු චෝදනා කර සිටී. තලෙයිමන්නාරම මාර්ගයට අමතරව මහව – අනුරාධපුර කොට්ඨාශයේද සංඥා පිළිබඳ පවතින ගැටලු මෙතෙක් විසඳී නොමැති අතර, එහිද කටයුතු සිදුවන්නේ තාවකාලික සංඥා ක්‍රමවේදයන් යටතේ බව සුමේධ සෝමරත්න මහතා සඳහන් කර සිටී. කෝටි ගණනක මහජන ධනයක් වියදම් කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද මෙම දුම්රිය මාර්ග මේ වන විට අභාවයට යන තත්ත්වයකට පත්ව ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. දුම්රිය ස්ථානවල පවතින මෙම සංඥා දෝෂ සහ රාජකාරිමය ගැටලුවලට බලධාරීන් විසින් නිශ්චිත විසඳුම් ලබා නොදෙන්නේ නම්, තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් ඒ පිළිබඳව මේ වන විටත් බලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

Post Views: 1
Previous Post

බිත්තරයක් රු.50ට ළඟයි.. මාළු, එළවළු මිලත් අහසට

Next Post

ඇල්ජීරියාවේ බස් අනතුරකින් 25 දෙනෙකු මරුට

Editor TTV News

Editor TTV News

Next Post
ඇල්ජීරියාවේ බස් අනතුරකින්  25 දෙනෙකු මරුට

ඇල්ජීරියාවේ බස් අනතුරකින් 25 දෙනෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ  මූලික අභ්‍යාස තරගය  දින තුනකට සීමා වෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ මූලික අභ්‍යාස තරගය දින තුනකට සීමා වෙයි

1 August 2026
මැදපෙරදිග අර්බුදය  ඉන්දීය තෙල් සංස්ථාව  ස්පොට් වෙළඳපොළෙන් තෙල්  මිලදී ගැනීම් තියුණු ලෙස ඉහළ නංවයි

රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි

1 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved