• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙහිවල නිසලඋයන මුරකරුට වෙඩි තැබූ හිටපු හමුදා සෙබළා සහ අනියම් බිරිය අත්අඩංගුවට

2 August 2026
in දේශීය, පුවත්
දෙහිවල නිසලඋයන මුරකරුට  වෙඩි තැබූ  හිටපු හමුදා සෙබළා සහ අනියම් බිරිය  අත්අඩංගුවට
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter
දෙහිවල සැන්ඩ්‍රෝ නමැති සංවිධානාත්මක අපරාධකරුවකුගේ පියාට දෙහිවල නිසල උයන සුසාන භූමියේදී වෙඩි තබා බරපතල තුවාල සිදු කළ වෙඩික්කරු සහ කාන්තාවක් බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර මිහින්තලේ අඹතලාගම ප්‍රදේශයේ පදිංචි විශේෂ කාර්යාංශයේ හිටපු හමුදා සෙබළකු (44) සහ ඔහුගේ අනියම් බිරිය (35) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙඩි තැබීමට භාවිතා කළ ගිනි අවිය සඟවාගෙන ආ අත් බෑගය සහ ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් මස 19 වන දින සොහොන් කොතකට පහන් දැල්වීමේ මුවාවෙන් සුසාන භූමියට පැමිණි මෙම වෙඩික්කරු, මුරකරු ලෙස කටයුතු කළ සැන්ඩ්‍රෝගේ පියාට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර පලා ගොස් තිබූ අතර, බරපතල තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
Post Views: 16
Previous Post

මහර බන්ධනාගාර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්

Next Post

මහර බන්ධනාගාර අධිකාරීවරයා රැඳවියන්ගේ ඥාතීන්ගෙන් කළ ඉල්ලීම

Editor TTV News

Editor TTV News

Next Post
මහර බන්ධනාගාර අධිකාරීවරයා  රැඳවියන්ගේ ඥාතීන්ගෙන්  කළ ඉල්ලීම

මහර බන්ධනාගාර අධිකාරීවරයා රැඳවියන්ගේ ඥාතීන්ගෙන් කළ ඉල්ලීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි

ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි

12 August 2026
ඇමරිකාව සමඟ අන්තර්වාර සාම ගිවිසුම යළි පණ ගැන්වීමේ සාකච්ඡා අසාර්ථකයි

ඇමරිකාව සමඟ අන්තර්වාර සාම ගිවිසුම යළි පණ ගැන්වීමේ සාකච්ඡා අසාර්ථකයි

12 August 2026
කොහුවල පාලම අසල මළ සිරුරක් ලෙස පැතිරුණු ව්‍යාජ ඡායාරූපය ගැන පොලිසියෙන් දැඩි අවවාදයක්

කොහුවල පාලම අසල මළ සිරුරක් ලෙස පැතිරුණු ව්‍යාජ ඡායාරූපය ගැන පොලිසියෙන් දැඩි අවවාදයක්

12 August 2026

ශ්‍රී ලංකා අලියා ජාතික සත්වයා ලෙස නම් කරන ලෙස සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක්

12 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි

ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි

12 August 2026
ඇමරිකාව සමඟ අන්තර්වාර සාම ගිවිසුම යළි පණ ගැන්වීමේ සාකච්ඡා අසාර්ථකයි

ඇමරිකාව සමඟ අන්තර්වාර සාම ගිවිසුම යළි පණ ගැන්වීමේ සාකච්ඡා අසාර්ථකයි

12 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved