පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වටවල දුම්රිය ස්ථානයේ කොටසක් මතට ඉහළින් පස් කන්දක් කඩා වැටී තිබේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ එහි සේවය කරමින් සිටි දුම්රිය සේවකයෙකුගේ කකුල දක්වා පස්වලින් යටවී තිබුණු අතර, වහා ක්‍රියාත්මක වූ පිරිස් විසින් ඔහුව කිසිදු උවදුරකින් තොරව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්ව ඇත.
Post Views: 0