දඹුල්ල පොලිස් ස්ථානය ඉදිරිපිට බෝධීන් වහන්ස අසලදී මවක් සහ දියණියක් ලොරි රථයක ගැටීමෙන් තුවාල ලබා ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දඹුල්ල පොලිසිය විසින් සිදු කරනු ලබයි.