• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහවැලි ගඟ උතුරා යෑමෙන් ගම්පොළ පවුල් 500ක් අවතැන්

4 August 2026
in දේශීය, පුවත්
මහවැලි ගඟ උතුරා යෑමෙන් ගම්පොළ පවුල් 500ක් අවතැන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අධික වර්ෂාව හමුවේ ගම්පොළ ප්‍රදේශයේ ගම්මාන කීපයක පවුල් පන්සියයක් පමණ අවතැන්ව සිටින බවත්, ඔවුන් මේ වන විට ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති බවත් ගම්පොළ උඩ පළාත හා දොළුව ප්‍රාදේශීය ලේකම්වරු පවසති. මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් මෙම ආපදා තත්ත්වය හටගෙන තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය මත මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පස්මිං සරීෆ් සහ මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හදිසි ආපදා කමිටුවක් රැස්වී ඇති අතර, එහිදී මෙම කරුණු අනාවරණය විය.
ගම්පොළ ප්‍රදේශයේ බැබිල, බෝතලාපිටිය, ගඟවට පාර, පල්ලේවෙල, නාවලපිටිය පාර ලියෝනිස්, කුඩමාකේ, නාරංවිට සහ ඉඟුරුවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී නිවාස ගංවතුරට හසුව ඇත. මේ වන විට එම පවුල් ගම්පොළ ගේට් පල්ලිය, කහහටපිටිය පල්ලිය සහ බෝතලාපිටිය ගංගාතිලක විහාරස්ථානයේ නවාතැන් ගෙන සිටිති.
ඊයේ (03) රැස්වූ හදිසි ආපදා කමිටුවේදී ගම්පොළ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කළ අතර, පවතින අවදානම පාලනය කිරීම සඳහා මේ වන විට බෝට්ටු 06ක් ගම්පොළ වෙත රැගෙන විත් සූදානම් කර ඇති බව ද වැඩිදුරටත් අනාවරණය විය.
Post Views: 3
Previous Post

රුසියාවේ කළු මුහුද අසල සංචාරක නිකේතනයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් දරුවන් තිදෙනෙක් ඇතුළු 7ක් මරුට

Next Post

ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී අඛණ්ඩව වෛද්‍ය සේවා ලබාදීමට සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post
ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී අඛණ්ඩව වෛද්‍ය සේවා ලබාදීමට සූදානම්

ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී අඛණ්ඩව වෛද්‍ය සේවා ලබාදීමට සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved