• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියාවේ කළු මුහුද අසල සංචාරක නිකේතනයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් දරුවන් තිදෙනෙක් ඇතුළු 7ක් මරුට

4 August 2026
in පුවත්, විදෙස්
රුසියාවේ කළු මුහුද අසල සංචාරක නිකේතනයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් දරුවන් තිදෙනෙක් ඇතුළු 7ක් මරුට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුසියාවේ කළු මුහුද අසල පිහිටි ගෙලෙන්ඩ්ෂික් (Gelendzhik) සංචාරක නිකේතනයට එල්ල වූ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් දරුවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ප්‍රහාරයෙන් තවත් 40 දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියානු බලධාරීන් පවසයි.
මෙය සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කරන ලද කුරිරු සහ හිතාමතා කළ ප්‍රහාරයක් බව රුසියාව චෝදනා කළ ද, යුක්‍රේනය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නොමැත. දෙපාර්ශ්වයම යුද්ධයේදී සිවිල් වැසියන් ඉලක්ක නොකරන බව පවසයි.
රොයිටර් පුවත් සේවය විසින් සත්‍යාපනය කරන ලද සමාජ මාධ්‍ය වීඩියෝ මඟින් දැක්වෙන්නේ ගෙලෙන්ඩ්ෂික් නගරය අසල ජනාකීර්ණ වෙරළ ප්‍රදේශයකට ඩ්‍රෝන යානයක් කඩා වැටෙන අයුරු සහ දැවැන්ත පිපිරීමක් සිදුවන ආකාරයයි. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ගෙලෙන්ඩ්ෂික් සංචාරක ප්‍රදේශයට අයත් ආර්කිපෝ-ඔසිපොව්කා (Arkhipo-Osipovka) නම් සංචාරක ගම්මානයටය.
තුවාල ලැබූවන් අතරින් 21 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගෙන් 9 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. යුක්‍රේනය මෙպමණදු ප්‍රහාර හරහා ත්‍රස්තවාදී ක්‍රියා වල නිරත වන බව රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මරියා සහකාරෝවා චෝදනා කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 7
Previous Post

හැටන් – ගිනිගත්හේන ප්‍රධාන මාර්ගය ස්ථාන 5කින් නායයයි

Next Post

මහවැලි ගඟ උතුරා යෑමෙන් ගම්පොළ පවුල් 500ක් අවතැන්

Editor TTV News

Editor TTV News

Next Post
මහවැලි ගඟ උතුරා යෑමෙන් ගම්පොළ පවුල් 500ක් අවතැන්

මහවැලි ගඟ උතුරා යෑමෙන් ගම්පොළ පවුල් 500ක් අවතැන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved