• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමරිකානු කොංග්‍රස් මන්ත්‍රිනී සහ නියෝජ්‍ය කථානායක අතර විශේෂ හමුවක්

4 August 2026
in දේශීය, පුවත්
ඇමරිකානු කොංග්‍රස් මන්ත්‍රිනී සහ නියෝජ්‍ය කථානායක අතර විශේෂ හමුවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජනපද කොංග්‍රස් මන්ත්‍රිනී ක්‍රිසී හුලහෑන් (Chrissy Houlahan) මහත්මිය සහ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය. මෙම සුහද හමුවේදී දෙපාර්ශ්වය අතර වත්මන් ආරක්ෂක තත්ත්වය, මත්ද්‍රව්‍ය උවදුර මැඬපැවැත්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සහ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන වැඩසටහන් ඇතුළු අන්‍යෝන්‍ය වැදගත්කමකින් යුත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙහිදී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත එක්සත් ජනපදය අඛණ්ඩව ලබාදෙන සහාය පිළිබඳව සිය ප්‍රශංසාව පළකළ ගරු නියෝජ්‍ය කථානායකවරයා, විශේෂයෙන්ම එක්සත් ජනපද නියෝජිත මණ්ඩලයේ ‘House Democracy Partnership’ වැඩසටහන මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට මෑතකදී ලබාදුන් තාක්ෂණික සහාය ඇගයීමට ලක් කළේය. මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් හංස අබේරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීහුද එක්ව සිටියහ.
Post Views: 8
Previous Post

සියලු දෙනාට පොදු ආකාරයෙන් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැටළුවක් නොවේ

Next Post

වසර 6කට පසු මිනුවන්ගොඩ – වත්තේගෙදර පාලමේ ඉදිකිරීම් යළි ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post

වසර 6කට පසු මිනුවන්ගොඩ - වත්තේගෙදර පාලමේ ඉදිකිරීම් යළි ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved