• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලු දෙනාට පොදු ආකාරයෙන් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැටළුවක් නොවේ

මල්වතු මහානාහිමි

4 August 2026
in දේශීය, පුවත්
සියලු දෙනාට පොදු ආකාරයෙන් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැටළුවක් නොවේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එක් පුද්ගලයෙක් ඉලක්ක නොකර සියලු දෙනාට පොදු ආකාරයෙන් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම කිසිදු ගැටළුවක් නොවන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ ප්‍රකාශ කරති. මෙම තීරණය අධිකරණ විනිසුරුවරුන්ට පමණක් සීමා නොකර අනෙකුත් අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා ද ලබාදීම වැදගත් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර යන මහත්වරුන් මල්වතු මහා විහාරයට පැමිණ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක අදාළ සංශෝධන සම්බන්ධයෙන් දැනුවත් කළ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ මෙය කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකරන දෙයක් නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ පමණක් නොව දිසා, මහේස්ත්‍රාත් සහ මහාධිකරණ යන සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බවත්ය. 1978න් පසු මෙම වයස් සීමාව කිසිදු ආකාරයකින් සංශෝධනය වී නොමැති බවද ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ වෘත්තීයවේදීන් රට හැර යාම හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස 63 දක්වා වැඩි කළ ආකාරයටම, අනෙකුත් ක්ෂේත්‍රවලද මතු වී ඇති පුරප්පාඩු සහ බන්ධනාගාරගත රැඳවියන්ගේ අධික තදබදය පාලනය කිරීම සඳහා අධිකරණ පද්ධතියේ පුළුල් ප්‍රතිසංස්කරණ සිදුකිරීමට රජය බලාපොරොත්තු වන බවයි.
Post Views: 5
Previous Post

වසර 15කට පසු Sri Lanka Expo යළි කොළඹදී

Next Post

ඇමරිකානු කොංග්‍රස් මන්ත්‍රිනී සහ නියෝජ්‍ය කථානායක අතර විශේෂ හමුවක්

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකානු කොංග්‍රස් මන්ත්‍රිනී සහ නියෝජ්‍ය කථානායක අතර විශේෂ හමුවක්

ඇමරිකානු කොංග්‍රස් මන්ත්‍රිනී සහ නියෝජ්‍ය කථානායක අතර විශේෂ හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved