• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ පවුල් 1,091ක් පීඩාවට!

4 August 2026
in කාලගුණ, දේශීය, පුවත්
අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ පවුල් 1,091ක් පීඩාවට!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 1,091කට අයත් පුද්ගලයින් 3,951ක් පීඩාවට පත්ව ඇති බවත්, පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙකු අතුරුදන් වී ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසයි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (04) පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළ අතර, මේ වන විට දිස්ත්‍රික්කයේ කාලගුණ තත්ත්වය තරමක් පහව ගොස් ඇති බවද ඇය කියා සිටියාය.දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් කඳවුරු 20ක පවුල් 523කට අයත් පුද්ගලයින් 2,195 දෙනෙකු සහ ඥාති නිවාසවල සාමාජිකයන් 224 දෙනෙකු රඳවා සිටින බව දිස්ත්‍රික් ලේකම්වරිය ප්‍රකාශ කළාය. මීට අමතරව මෙම ආපදාවලින් නිවාස 2ක් පූර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් නිවාස 90ක් හානි වී ඇති අතර, නිවාසවලට කාන්දු වූ ජලය බැසගිය පසු අදාළ පිරිස් යළි ඔවුන්ගේ නිවාස වෙතම යොමු කිරීමට පියවර ගන්නා බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Post Views: 2
Previous Post

මහජන ආරක්ෂාවට රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි!

Next Post

චාමික කරුණාරත්නගේ DNA පරීක්ෂණ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
චාමික කරුණාරත්නගේ DNA පරීක්ෂණ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

චාමික කරුණාරත්නගේ DNA පරීක්ෂණ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞදි අරාබිය හූති ප්‍රහාරයන්ට එරෙහි ප්‍රහාර අත්හිටුවයි

සෞදි අරාබිය හූති ප්‍රහාරයන්ට එරෙහි ප්‍රහාර අත්හිටුවයි

5 August 2026
බලපත්‍ර නොමැති ඔන්ලයින් සූදු වෙබ් අඩවිවලට තහනමක්

බලපත්‍ර නොමැති ඔන්ලයින් සූදු වෙබ් අඩවිවලට තහනමක්

5 August 2026
ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved