• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

චාමික කරුණාරත්නගේ DNA පරීක්ෂණ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

4 August 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
චාමික කරුණාරත්නගේ DNA පරීක්ෂණ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කෙරුණු ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය අද (04) ප්‍රතික්ෂේප කර ඇත.තම දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව ඉපදුණු බව පවසමින්, එම දරුවාගේ පියා ලෙස චාමික කරුණාරත්න නම් කර උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි. අදාළ ඉල්ලීම සලකා බැලූ අධිකරණය ප්‍රකාශ කළේ පැමිණිලිකාරිය ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බවයි. ඒ අනුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය, නඩුව ඉදිරි පියවර සඳහා ඔක්තෝබර් මස 9 වන දින යළි කැඳවීමට නියෝග කළේය.

Post Views: 3
Previous Post

අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ පවුල් 1,091ක් පීඩාවට!

Next Post

ඉන්දීය ගායක ආදිත්‍ය නාරායන් ශ්‍රීලංකන් ගුවන් යානයෙන් යළි ඉන්දියාවට!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨතම හඬනළුවෙකු වූ පීටර් කැලන් අභාවප්‍රාප්ත වෙයි

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 389 දක්වා ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved