• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පද්ධතියේ ස්ථාවරභාවය අවදානමක ඕනෑම මොහොතක නොදන්වා විදුලි කප්පාදුවක් සිදුවිය හැක

5 August 2026
in දේශීය, පුවත්
පද්ධතියේ ස්ථාවරභාවය අවදානමක  ඕනෑම මොහොතක නොදන්වා  විදුලි කප්පාදුවක්  සිදුවිය හැක
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතියේ ස්ථාවරභාවය මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, ඕනෑම මොහොතක ග්‍රාමීය ප්‍රදේශවලට පූර්ව දැනුම්දීමකින් තොරව විදුලි කප්පාදුවක් සිදුවීමේ ඉඩකඩ පවතින බවත් බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පවසයි.
වත්මන් ගැටලුව ජලය නොමැතිකම නොව, පද්ධතියේ උත්පාදන ධාරිතාව පිළිබඳ ගැටලුවක් බවත්, ජලාශවල ජල මට්ටම කුමක් වුවත් පද්ධතියේ ස්ථාවරභාවය පවත්වා ගැනීම අසීරු වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. පද්ධතියේ විශාලතම බලාගාරය වන ‘සෝබාධනවි’ (මෙගාවොට් 320ක්) හදිසියේ බිඳ වැටුණහොත් එය පියවා ගැනීමට අවශ්‍ය අවම සංචිත ප්‍රමාණය පසුගිය දින 11න් දින 5කදීම පවත්වා ගැනීමට බලධාරීන් අපොහොසත් වී ඇත. විදුලි ඉල්ලුම තවත් මෙගාවොට් 100කින් පමණ ඉහළ ගියහොත්, පද්ධතියේ සමස්ත බිඳ වැටීමක් වැළැක්වීම සඳහා ග්‍රාමීය ප්‍රදේශවලට දැනුම්දීමකින් තොරව විදුලිය විසන්ධි කිරීමට ජාතික පද්ධති මෙහෙයුම් මැදිරිය කටයුතු කරනු ඇතැයි ඔහු අනතුරු අඟවයි.
Post Views: 3
Previous Post

වැසි සහිත කාලගුණය හේතුවෙන් රත්නපුරේ පවුල් 551ක පුද්ගලයින් 2,290ක් පීඩාවට

Next Post

ළමා හිමිකම් පනත් කෙටුම්පත කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
ළමා හිමිකම් පනත් කෙටුම්පත  කඩිනම් කිරීමට  කැබිනට් අනුමැතිය

ළමා හිමිකම් පනත් කෙටුම්පත කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය විදේශ ලේකම්  ශ්‍රී වික්‍රම් මිස්රි සහ  ජනාධිපති අතර හමුවක්

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි සහ ජනාධිපති අතර හමුවක්

5 August 2026
සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ  සැකකරු වරද පිළිගනී

සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ සැකකරු වරද පිළිගනී

5 August 2026
උතුරේ පාසල් දරුවන්ට නව පහසුකම්  රුපියල් මිලියන 78.5ක වියදමින්  දෙමහල් ගොඩනැගිලි දෙකක්  විවෘත වෙයි

නවෝත්පාදන පර්යේෂණ නංවාලීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved