• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වන ලකුණු බොරතෙල් මිල ඩොලර් 80ට පහළට

5 August 2026
in දේශීය, පුවත්
හෝමුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත වන ලකුණු   බොරතෙල් මිල  ඩොලර් 80ට පහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඉරානය අතර එකඟතාවකට පැමිණෙන බවට ජාත්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා වීමත් සමඟ, අද (05) දිනයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 80 සීමාවෙන් පහළට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.20 ක් ලෙස සඳහන් වන අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.40 ක් දක්වා පහත වැටී තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ එකඟතාවකට පැමිණිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ ප්‍රකාශයක් මත මෙම මිල පහළ යෑම සිදුව ඇත.
Post Views: 3
Previous Post

ගම්පහ දුම්රිය මාර්ගයේ අභිරහස් මළසිරුරක් දුම්රිය කිහිපයක්ම ප්‍රමාදයි

Next Post

යහපත් ජාත්‍යන්තර සම්මුතීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහාය ලබාදීමට සූදානම් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සෞදි අරාබිය හූති ප්‍රහාරයන්ට එරෙහි ප්‍රහාර අත්හිටුවයි

සෞදි අරාබිය හූති ප්‍රහාරයන්ට එරෙහි ප්‍රහාර අත්හිටුවයි

5 August 2026
බලපත්‍ර නොමැති ඔන්ලයින් සූදු වෙබ් අඩවිවලට තහනමක්

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved