• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප්ගේ යුධ ක්‍රියාමාර්ග නැවැත්වීමට මැදිහත් වන ලෙස සෞදි අරාබියට සහ කටාර් රාජ්‍යයට ඉරානයෙන් බලපෑම්

6 August 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප්ගේ යුධ ක්‍රියාමාර්ග නැවැත්වීමට මැදිහත් වන ලෙස සෞදි අරාබියට සහ කටාර් රාජ්‍යයට ඉරානයෙන් බලපෑම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත බලපෑම් කර ඉරානයට එරෙහි ප්‍රහාර නවත්වන ලෙසත්, රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වෙත යොමු වන ලෙසත් ගල්ෆ් රටවලට ඉරානය දැඩි ලෙස අනතුරු ඇඟවීමක් කර තිබේ. එසේ නොමැති වුවහොත් ගල්ෆ් රටවල තෙල්, විදුලි සහ ජල සැපයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරාන රජය දන්වා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඇමරිකාව විසින් ඉරානයේ බලශක්ති ජාලයට සහ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවට කළ තර්ජනයෙන් පසු, ගල්ෆ් කලාපයේ බලශක්ති පහසුකම්, තෙල් ක්ෂේත්‍ර, ජල හා ප්‍රවාහන ජාලයන් වෙත දැඩි හානි සිදු කළ හැකි බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි ඇතුළු ඉරාන නිලධාරීන් සෞදි අරාබිය, කටාර් සහ තුර්කිය ඇතුළු රටවල් වෙත මෙම පණිවිඩය ලබා දී ඇත. කලාපීය යුධ උණුසුම පාලනය කරගැනීමට රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට එළඹෙන ලෙස සෞදි ඔටුහිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් ඇතුළු නායකයන් ද ඇමරිකාවෙන් ඉල්ලා ඇති අතර, තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් තමන් ආරක්ෂා වීමට පියවර ගන්නා බව සෞදි අරාබිය දන්වා තිබේ.
Post Views: 2
Previous Post

බලපත්‍ර රහිත නීතිවිරෝධී සූදු වෙබ් අඩවි 146ක් අවහිර කිරීමට TRCSLයෙන් නියෝගයක්

Next Post

කටාර් ගුවන් සේවය බහරේන් කුවේට් සහ අර්බිල් වෙත ගුවන් ගමන් යළි ආරම්භ කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳ ඝාතනය කෙරේ

ලෙබනන් – ඊශ්‍රායල  සටන් විරාම සාකච්ඡා  කිසිදු එකඟතාවකින් තොරව අවසන් වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

6 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved