• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

2026 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා එල් නිනෝ උග්‍ර වීමේ අවදානමක්

7 August 2026
in කාලගුණ, දේශීය, පුවත්, විදෙස්
2026 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා එල් නිනෝ උග්‍ර වීමේ අවදානමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් එල් නිනෝ තත්ත්වය තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බව අනාවරණය කර තිබේ. ඒ අනුව 2026 වසරේ අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ලෝකයේ දේශගුණික රටාවන්ට සැලකිය යුතු බලපෑම් එල්ල විය හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශවල තද වැසි සහිත කාලගුණයක් පැවතියද, වියළි කලාපයට අයත් ප්‍රදේශ රැසක ජල මූලාශ්‍ර වේගයෙන් සිඳී යමින් පවතින බව වාර්තා වේ. එම ප්‍රදේශවල උෂ්ණත්වයද ඉහළ යමින් තිබේ. ගෝලීය වශයෙන්ද රටවල් රැසක උෂ්ණත්වය ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, ඇතැම් ප්‍රදේශවල ලැව් ගිනි හේතුවෙන් විශාල භූමි ප්‍රදේශ විනාශයට පත්වෙමින් ඇත. කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍යයට වඩා ඉහළ උෂ්ණත්ව තත්ත්වයන් ඇති විය හැකි අතර, වැසි රටාවන්හිද සැලකිය යුතු වෙනස්කම් සිදුවිය හැකි බවයි.
Post Views: 5
Previous Post

ඉරාන පාලනය බිඳ දැමීමේ සැලැස්ම අසාර්ථක වීමෙන් පසු ඊශ්‍රායලයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකුට වැඩ තහනම් වෙයි

Next Post

යුක්රේනයට එල්ල වූ දරුණු රුසියානු ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 6 දෙනෙකු මියයයි

Editor TTV News

Editor TTV News

Next Post
යුක්රේනයට එල්ල වූ දරුණු රුසියානු ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 6 දෙනෙකු මියයයි

යුක්රේනයට එල්ල වූ දරුණු රුසියානු ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 6 දෙනෙකු මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි

ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි

12 August 2026
ඇමරිකාව සමඟ අන්තර්වාර සාම ගිවිසුම යළි පණ ගැන්වීමේ සාකච්ඡා අසාර්ථකයි

ඇමරිකාව සමඟ අන්තර්වාර සාම ගිවිසුම යළි පණ ගැන්වීමේ සාකච්ඡා අසාර්ථකයි

12 August 2026
කොහුවල පාලම අසල මළ සිරුරක් ලෙස පැතිරුණු ව්‍යාජ ඡායාරූපය ගැන පොලිසියෙන් දැඩි අවවාදයක්

කොහුවල පාලම අසල මළ සිරුරක් ලෙස පැතිරුණු ව්‍යාජ ඡායාරූපය ගැන පොලිසියෙන් දැඩි අවවාදයක්

12 August 2026

ශ්‍රී ලංකා අලියා ජාතික සත්වයා ලෙස නම් කරන ලෙස සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක්

12 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි

ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි

12 August 2026
ඇමරිකාව සමඟ අන්තර්වාර සාම ගිවිසුම යළි පණ ගැන්වීමේ සාකච්ඡා අසාර්ථකයි

ඇමරිකාව සමඟ අන්තර්වාර සාම ගිවිසුම යළි පණ ගැන්වීමේ සාකච්ඡා අසාර්ථකයි

12 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved