• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හලාවත වැවිලි සමාගමේ වතුවලට රුපියල් මිලියන 150ක කෘෂි යන්ත්‍රෝපකරණ

7 August 2026
in දේශීය, පුවත්
හලාවත වැවිලි සමාගමේ  වතුවලට රුපියල් මිලියන 150ක  කෘෂි යන්ත්‍රෝපකරණ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වැවිලි කර්මාන්තයේ ඵලදායීතාව ඉහළ නැංවීම, නවීන තාක්ෂණය හඳුන්වාදීම සහ වතු ආශ්‍රිත ජනතාවගේ ආර්ථීක සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් හලාවත වැවිලි සමාගමේ වතු කලාප වෙත රුපියල් මිලියන 150කට අධික වටිනාකමින් යුත් නව කෘෂි යන්ත්‍රෝපකරණ බෙදාදීම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ට්‍රැක්ටර් රථ හා ටේලර් 45ක්, අත් ට්‍රැක්ටර් හා ටේලර් 17ක්, තණකොළ කපන හා බිම් සැකසීමේ උපකරණ 31ක්, තණකොළ කපන යන්ත්‍ර 31ක්, බවුසර් 22ක්, ගස් කපන යන්ත්‍ර 2ක් ඇතුළු කෘෂි උපකරණ තොගයක් කිලිනොච්චිය පලෙයි වතු කලාපය ඇතුළු වතු කලාප 8ක් වෙත මෙහිදී ලබා දෙන ලදී. මීට අමතරව අලුතින් බඳවා ගත් සහකාර වතු අධිකාරිවරුන්ට සහ රියැදුරු මහත්වරුන්ට පත්වීම් ලිපි ලබා දීමද සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ 2024 වර්ෂයේදී රුපියල් මිලියන 219ක්වූ හලාවත වැවිලි සමාගමේ බදු පෙර ලාභය, 2025 වර්ෂය වන විට රුපියල් මිලියන 650ක් දක්වා වර්ධනය කර ගැනීමටත්, සේවකයන්ට රුපියල් මිලියන 1,037ක් බෙදා දීමටත් ආයතනයට හැකි වූ බවයි. රජයට ව්‍යාපාර කළ නොහැකි යැයි පවතින මතය මෙමඟින් බිඳ දමා ඇති බවද හෙතෙම අවධාරණය කළේය. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන චන්දන අබේරත්න, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනයට නව මාර්ගයක්

Next Post

පාසල්වල තෙවැනි වාරයේ පළමු අදියර අදින් අවසන්

Editor TTV News

Editor TTV News

Next Post
පාසල්වල තෙවැනි වාරයේ  පළමු අදියර අදින් අවසන්

පාසල්වල තෙවැනි වාරයේ පළමු අදියර අදින් අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved