• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චේතිය රජුත් පරදන තරමේ රසට මධුජිත් බොරු කියයි

කෝප් කමිටුවට පේරාදෙණියේ උපකුලපති අසත්‍ය ප්‍රකාශ කළ බවට හෙළිවෙයි

7 August 2026
in දේශීය, පුවත්
සරසවි නේවාසිකාගාරයෙන්  හෂීස් ජාවාරමක් හෙළිවෙයි!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
බෞද්ධ සාහිත්‍යයේ එන චේතිය රජු පරදන අන්දමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත් අගෝස්තු 05 වන දින පැවැති කෝප් කමිටු රැස්වීමේදී අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බව රට හමුවේ හෙළිදරව් වී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යක්ෂ ලෙස පත්කර සිටින එච්.එම්.එච්.ඒ. කපිලරත්න නමැත්තා, එක් ඇසක පවතින ස්ථීර ආබාධිත තත්ත්වයක් හේතුවෙන් යුධ හමුදා වෛද්‍ය මණ්ඩලයක් මගින් සේවයට නුසුදුසු බව තීරණය කර විශ්‍රාම ගන්වා ඇති බැවින්, එම නුසුදුසුකම මත ඔහුව නැවත රාජ්‍ය සේවයට බඳවා ගැනීමට හැකියාවක් නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. එහිදී වහාම ඉදිරිපත් වූ උපකුලපති මධුජිත් කියා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මණ්ඩලයක් මගින් අදාළ පුද්ගලයා සේවයට සුදුසු බව නිර්දේශ කර ඇති බවයි.
කෙසේ වෙතත්, එම වෛද්‍ය මණ්ඩලයට ඇතුළත් වෛද්‍යවරුන් කවුරුන්දැයි කෝප් කමිටුව විමසා සිටි අවස්ථාවේදී, විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඇතුළු පිරිසක් එකී කටයුත්ත කළ බව පැවසුවද ඔවුන්ගේ නම් සඳහන් කිරීමට උපකුලපතිවරයා අපොහොසත් විය.
එම අවස්ථාවේදී ලේඛන ඉදිරිපත් කරමින් කරුණු තහවුරු කළ කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ, අදාළ බඳවා ගැනීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ නිවේදනය කිරීමටත් සතියකට පෙර, විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය විසින් අදාළ පුද්ගලයාගේ පෙනීම පරික්ෂා කරන ලෙස වෙනත් වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමක් පමණක් සිදුකර ඇති බවයි. මෙයින් පැහැදිලි වන්නේ මෙම බඳවා ගැනීම නිවේදනය කිරීමටත් පෙර සිටම අදාළ පුද්ගලයා ඊට නුසුදුසු බව දැන දැනම, වංචා සහගත ලෙස ඔහුව සුදුසු බව පෙන්වීමට උපකුලපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් සැලසුම් සහගතව කටයුතු කර ඇති බවයි.
තමන් හොබවන ගෞරවනීය තනතුරට නොගැලපෙන අයුරින් ලාමක ප්‍රකාශ ඉදිරිපත් කරමින් මෙම නීති විරෝධී බඳවා ගැනීම සාධාරණීකරණය කිරීමට උපකුලපතිවරයා දැරූ උත්සාහය අසාර්ථක වී ඇති අතර, ඔහුගේ මෙම වගකීම් විරහිත ක්‍රියාකලාපය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරේ ගෞරවයට දැඩි කැළලක් බව විද්වත්හු පෙන්වා දෙති.
Post Views: 2
Previous Post

සරසවි නේවාසිකාගාරයෙන් හෂීස් ජාවාරමක් හෙළිවෙයි!

Next Post

ක්‍රිකට් දෙවියන් සචින්ගේ වටිනාකම තවත් ඉහළට!

Editor TTV News

Editor TTV News

Next Post
ක්‍රිකට් දෙවියන් සචින්ගේ  වටිනාකම තවත් ඉහළට!

ක්‍රිකට් දෙවියන් සචින්ගේ වටිනාකම තවත් ඉහළට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි

ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි

12 August 2026
ඇමරිකාව සමඟ අන්තර්වාර සාම ගිවිසුම යළි පණ ගැන්වීමේ සාකච්ඡා අසාර්ථකයි

ඇමරිකාව සමඟ අන්තර්වාර සාම ගිවිසුම යළි පණ ගැන්වීමේ සාකච්ඡා අසාර්ථකයි

12 August 2026
කොහුවල පාලම අසල මළ සිරුරක් ලෙස පැතිරුණු ව්‍යාජ ඡායාරූපය ගැන පොලිසියෙන් දැඩි අවවාදයක්

කොහුවල පාලම අසල මළ සිරුරක් ලෙස පැතිරුණු ව්‍යාජ ඡායාරූපය ගැන පොලිසියෙන් දැඩි අවවාදයක්

12 August 2026

ශ්‍රී ලංකා අලියා ජාතික සත්වයා ලෙස නම් කරන ලෙස සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක්

12 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි

ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි

12 August 2026
ඇමරිකාව සමඟ අන්තර්වාර සාම ගිවිසුම යළි පණ ගැන්වීමේ සාකච්ඡා අසාර්ථකයි

ඇමරිකාව සමඟ අන්තර්වාර සාම ගිවිසුම යළි පණ ගැන්වීමේ සාකච්ඡා අසාර්ථකයි

12 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved