කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
අගෝස්තු 07 වන දින වාර්තා වූ මෙම සිදුවීමට අදාළ වැඩිදුර තොරතුරු බන්ධනාගාර සහ පොලිස් බලධාරීන් විසින් විමර්ශනය කරමින් පවතී.
Post Views: 1