• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය 2026 දියත් කෙරේ

8 August 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ  ජාතික බාලදක්ෂ සේවා සහ  මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය  2026 දියත් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2026 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය දියත් කිරීමේ උත්සවය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මෙහිදී ජනාධිපති ලේකම්වරයා වෙත ජාතික බාලදක්ෂ කර ලේන්සුව පළඳවා පිළිගැනීම සිදු කෙරිණි. ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා මෙහිදී සඳහන් කළේ වැඩිහිටියන් තමන් වෙනුවෙන් දරන ශ්‍රමයේ වටිනාකම කුඩා අවධියේ සිටම දරුවන්ට ප්‍රායෝගිකව අවබෝධ කරදීම තුළින් සහකම්පනයෙන් යුත් අනාගත පරපුරක් බිහි කිරීම බාලදක්ෂ සේවා ක්‍රියාකාරකම්වල ප්‍රධාන අරමුණක් බවයි. උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසුවේ, දිවයින පුරා විහිදී සිටින බාලදක්ෂ සාමාජිකයන් සමඟ එක්ව රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට දායක විය හැකි අයුරින් ක්‍රමවත් සැලැස්මක් සකස් කිරීමට කටයුතු කරන බවයි. දරුවන් සහ තරුණ පරපුර යහපත් හා වගකීම් සහිත පුරවැසියන් බවට පත් කිරීමට බාලදක්ෂ ව්‍යාපාරය ලබාදෙන දායකත්වය අගය කළ ඒ මහතා, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි බාලදක්ෂ ව්‍යාපාරයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවද ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට බාලදක්ෂ සංගමයේ කොමසාරිස්වරුන්, සහකාර ප්‍රධාන කොමසාරිස්වරුන්, මූලස්ථාන සහ පළාත් කොමසාරිස්වරුන් ඇතුළු සිඟිති, පෝතක, මානවක සහ රෝවර් බාලදක්ෂයින් මෙන්ම බාලදක්ෂ නායක නායිකාවන් පිරිසක් එක්ව සිටියහ.

Post Views: 5
Previous Post

කුණු ඉවත් කිරීමෙන් එහා ගිය වැඩක් අත්තම ගැන ඇමති උපාලි පන්නිල කියයි

Next Post

රේගුවේ කෝටි 3726ක තෑගි මුදල් ගෙවීම් ගැන විගණනයෙන් හෙළිදරව්වක්

Editor TTV News

Editor TTV News

Next Post
රේගුවේ කෝටි 3726ක තෑගි මුදල් ගෙවීම් ගැන  විගණනයෙන් හෙළිදරව්වක්

රේගුවේ කෝටි 3726ක තෑගි මුදල් ගෙවීම් ගැන විගණනයෙන් හෙළිදරව්වක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
අයහපත් කාලගුණයෙන් උසස් පෙළට  බාධා මතුවුවහොත් 117 හෝ 1911  අංකවලට අමතන්න

අයහපත් කාලගුණයෙන් උසස් පෙළට බාධා මතුවුවහොත් 117 හෝ 1911 අංකවලට අමතන්න

10 August 2026
කෑගල්ලේ  පෞද්ගලික රෝහලකට  රුපියල් 520,000ක දඩයක්

කෑගල්ලේ පෞද්ගලික රෝහලකට රුපියල් 520,000ක දඩයක්

10 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved