• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

බෲනෝ ගුයිමාරෙස් විකිණීමට අපගේ කිසිදු කැමැත්තක් තිබුණේ නැහැ

නිව්කාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ රොස් විල්සන්

9 August 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
බෲනෝ ගුයිමාරෙස් විකිණීමට  අපගේ කිසිදු කැමැත්තක්  තිබුණේ නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආසනල් (Arsenal) කණ්ඩායම සමඟ සම්බන්ධ වෙමින් සිටින සිය නායක මෙන්ම මධ්‍යපෙළ ක්‍රීඩක බෲනෝ ගුයිමාරෙස් (Bruno Guimaraes) විකිණීමට කිසිදු අදහසක් නොතිබූ බව නිව්කාසල් යුනයිටඩ් (Newcastle United) සමාගමේ ක්‍රීඩා අධ්‍යක්ෂ රොස් විල්සන් (Ross Wilson) ප්‍රකාශ කර තිබේ.
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආසනල් කණ්ඩායම විසින් 28 හැවිරිදි බ්‍රසීල් ක්‍රීඩකයා සඳහා පවුම් මිලියන 75ක (ඇමරිකානු ඩොලර් මිලියන 101ක්) මුදලකට එකඟ වී ඇති බවයි. ස්පාඤ්ඤයේ පැවැත්වෙන නිව්කාසල් පූර්ව-වාර පුහුණු කඳවුරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රොස් විල්සන් මෙසේ පැවසීය:
> “අපිට බෲනෝ විකුණන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒක අපේ සැලසුමේ තිබුණෙත් නැහැ. කණ්ඩායමේ කිසිවකුත් – හිමිකාරීත්වයවත් බෲනෝ විකුණන්න කැමති වුණේ නැහැ. ඔහු අපේ නායකයා, අපට ඉතා වැදගත් ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුගේ වයසේ ක්‍රීඩකයෙකු සඳහා ලැබුණු ඉහළම මිලක් මේක. නමුත් අවසානයේදී බෲනෝ අපත් සමඟ ඉතා ගෞරවාන්විතව සහ සංවේදීව හැසිරෙමින් තමාට කණ්ඩායමෙන් ඉවත්වී ඉදිරියට යාමට අවශ්‍ය බව අපට පැවසීම නිසා අපට එය සලකා බලන්නට සිදු වුණා.”
2022 ජනවාරි මාසයේදී ඔලිම්පික් ලියොන් සමාගමෙන් නිව්කාසල් වෙත එක් වූ ගුයිමාරෙස්, සමාගම වෙනුවෙන් තරග 195කට වැඩි සංඛ්‍යාවකට සහභාගී වී ගෝල 31ක් වාර්තා කර ඇත. එසේම 2025 වසරේදී නිව්කාසල් කණ්ඩායම ලීග් කුසලාන ජයග්‍රහණය කරා රැකගෙන යාමටද ඔහු පුරෝගාමී විය. ඇන්තනි ගෝර්ඩන්, සැන්ඩ්‍රෝ ටොනාලි සහ පුහුණුකරු එඩි හෝව් යන අයගේ ඉවත්ව යාම් වලින් පසු ගුයිමාරෙස්ගේ මෙම සමුගැනීම නිව්කාසල් කණ්ඩායමට තවත් දැඩි පසුබෑමක් වනු ඇත. නිව්කාසල් කණ්ඩායම තම මීළඟ ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු 23 වන දින ලිවර්පූල් කණ්ඩායමට එරෙහිව ආරම්භ කිරීමට නියමිතය.
Post Views: 2
Previous Post

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ලැව්ගිනි හේතුවෙන් ජනතාව ඉවත් කෙරේ

Next Post

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ  හදිසි තත්ත්වයක්   ලැව්ගිනි හේතුවෙන්  ජනතාව ඉවත් කෙරේ

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ලැව්ගිනි හේතුවෙන් ජනතාව ඉවත් කෙරේ

8 August 2026
වසර 11ක් කොණ්ඩය නොකපා  ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ  ඉන්දීය තරුණිය

සර්බියාව සහ යුක්‍රේනය අතර  සමීප ආර්ථික සබඳතා  ඇති කර ගැනීමට  එකඟතාව

LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ  හදිසි තත්ත්වයක්   ලැව්ගිනි හේතුවෙන්  ජනතාව ඉවත් කෙරේ

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ලැව්ගිනි හේතුවෙන් ජනතාව ඉවත් කෙරේ

8 August 2026
වසර 11ක් කොණ්ඩය නොකපා  ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ  ඉන්දීය තරුණිය

වසර 11ක් කොණ්ඩය නොකපා ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ ඉන්දීය තරුණිය

8 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved