• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නගර ප්‍රධාන මහජන ප්‍රවාහන සේවය මෙට්‍රෝ ප්‍රමිතියට නංවාලීම සඳහා රජයේ අවධානය

9 August 2026
in දේශීය, පුවත්
නගර ප්‍රධාන මහජන ප්‍රවාහන සේවය  මෙට්‍රෝ ප්‍රමිතියට නංවාලීම සඳහා  රජයේ අවධානය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ නාගරික මහජන ප්‍රවාහන සේවය මෙට්‍රෝ ප්‍රමිතියට උසස් කිරීම සඳහා රජය පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින අතර, ඒ යටතේ අඩු මහල් (low-floor) ප්‍රමුඛතා බස් රථ සේවය පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ වීමේ පහසුකම් සැලසීමේ විශේෂ අරමුණින් යුතුව, රුපියල් මිලියන 430.7ක ආයෝජනයකින් පසුගිය අප්‍රේල් 21 වැනි දින මෙම මෙට්‍රෝ අඩු මහල් බස් සේවය ආරම්භ කරන ලදී.
පළමු අදියර යටතේ වායු සමීකරණය කරන ලද බස් රථ 10ක් යොදවා ඇති අතර, ජූලි මාසයේදී අතිරේක මෙට්‍රෝ බස් රථ 104ක් එකතු වීමත් සමඟ වැඩසටහන පුළුල් කෙරිණි. මහජන ප්‍රවාහන පද්ධතිී නවීකරණ වැඩසටහන යටතේ තවත් අඩු මහල් බස් රථ 50ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙම මෙට්‍රෝ සේවාව මඟින් පුද්ගලික අංශය සමඟ තරඟ කිරීමේ කිසිදු අදහසක් නොමැති බවත්, අනාගත ආයෝජන සහ සේවා හවුල්කාරිත්වයන් හරහා මෙම රාමුව තුළට පුද්ගලික ක්‍රියාකරුවන්ට ද දායක වීමට අවස්ථා ලබා දීම කෙරෙහි සාකච්ඡා කරමින් පවතින බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සභාපති යු.පී. තිලකරත්න මහතා පවසයි.
ඩිජිටල්කරණ ප්‍රයත්න යටතේ මෙට්‍රෝ යෙදුම බාගත කිරීම් 100,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, බැංකු කාඩ්පත්, QR කේත හෝ මෙට්‍රෝ ඩිජිටල් පසුම්බිය භාවිතයෙන් ගාස්තු ගෙවීමේ ස්වයංක්‍රීය ක්‍රමවේද (tap-in සහ tap-out) මෙන්ම තත්‍ය කාලීන බස් රථ ලුහුබැඳීමේ පහසුකම් ද ඊට ඇතුළත් වේ.
අනාගතයේදී දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම්, මහාමාර්ග ගාස්තු ගෙවීම් සහ ස්මාර්ට් රථගාල් පහසුකම් ඇතුළු බහු ප්‍රවාහන සේවා එකම වේදිකාවකට ගෙන එන ‘ප්‍රවාහන සුපිරි යෙදුමක්’ (transport super app) හඳුන්වා දීමට නියමිතය.
පසුගිය දශක කිහිපය තුළ සියයට 80ක් පමණ වූ ශ්‍රී ලංකාවේ මහජන ප්‍රවාහන භාවිතය මේ වන විට සියයට 35ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ලලිත්සිරි ගුණරුවන් පෙන්වා දෙන අතර, ඉන්ධන පරිභෝජනය අඩු කිරීමට, විදේශ විනිමය පීඩනය අවම කිරීමට සහ පරිසර දූෂණය පාලනය කිරීමට විශාල ධාරිතාවකින් යුත් මහජන ප්‍රවාහන සහ දුම්රිය සේවා කේන්ද්‍ර කරගත් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව අවධාරණය කර ඇත.
Post Views: 2
Previous Post

ජී.එස්.පී. ප්ලස් සහනය රැක ගැනීමට නම් ශ්‍රී ලංකාවෙන් දැඩි කොන්දේසි සහිත නව අයැදුම්පතක්

Next Post

දෙමළ භාෂා පක්ෂවල පොදු වේදිකාව ජනපති සහ ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දෙමළ භාෂා පක්ෂවල  පොදු වේදිකාව ජනපති සහ  ඉන්දීය මහකොමසාරිස්  හමුවෙයි

දෙමළ භාෂා පක්ෂවල පොදු වේදිකාව ජනපති සහ ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ  හදිසි තත්ත්වයක්   ලැව්ගිනි හේතුවෙන්  ජනතාව ඉවත් කෙරේ

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ලැව්ගිනි හේතුවෙන් ජනතාව ඉවත් කෙරේ

8 August 2026
වසර 11ක් කොණ්ඩය නොකපා  ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ  ඉන්දීය තරුණිය

වසර 11ක් කොණ්ඩය නොකපා ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ ඉන්දීය තරුණිය

8 August 2026
සර්බියාව සහ යුක්‍රේනය අතර  සමීප ආර්ථික සබඳතා  ඇති කර ගැනීමට  එකඟතාව

සර්බියාව සහ යුක්‍රේනය අතර සමීප ආර්ථික සබඳතා ඇති කර ගැනීමට එකඟතාව

8 August 2026
LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි!

LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි!

8 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ  හදිසි තත්ත්වයක්   ලැව්ගිනි හේතුවෙන්  ජනතාව ඉවත් කෙරේ

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ලැව්ගිනි හේතුවෙන් ජනතාව ඉවත් කෙරේ

8 August 2026
වසර 11ක් කොණ්ඩය නොකපා  ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ  ඉන්දීය තරුණිය

වසර 11ක් කොණ්ඩය නොකපා ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ ඉන්දීය තරුණිය

8 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved