සමාජ මාධ්‍ය කෙරෙහි වැඩි පාලනයක් සහ රජයෙන් දැඩි සීමාවන් අවශ්‍ය බව ඕස්ට්‍රේලියානුවන් බහුතරයක් ප්‍රකාශ කර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
ඒ අනුව, පරිශීලකයින් දකින අන්තර්ගතය තීරණය කරන සමාජ මාධ්‍ය ඇල්ගොරිතම අක්‍රිය කිරීමේ විකල්පයකට 71% ක දැවැන්ත ප්‍රතිශතයක් සහාය දක්වන බව එම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණය කර ඇත.















