• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංවර්ධන ව්‍යාපෘති මාස 3න් අවසන් කරන්න

අගමැතිනිය

13 August 2026
in දේශීය, පුවත්
සංවර්ධන ව්‍යාපෘති  මාස 3න් අවසන් කරන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 වර්ෂය සඳහා අනුමත ප්‍රතිපාදන යටතේ ආරම්භ කරන ලද සියලුම සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස 03 ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටු ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දුන් අතර, විමධ්‍යගත අය-වැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, ‘ප්‍රජා ශක්ති’ දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන සහ ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීමේ වැඩසටහන ඇතුළු ව්‍යාපෘති රැසක වත්මන් ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.
මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ ප්‍රධාන කරුණු ලෙස, සංවර්ධන වැඩසටහන්වල මූලිකම හා ප්‍රධානතම අරමුණ දරිද්‍රතාව තුරන් කිරීම විය යුතු අතර, පූර්ව අත්දැකීම් පදනම් කරගනිමින් නිසි නිර්නායක සකස් කර නියාමනය සිදු කළ යුතුය. දිවයිනේ ඇළ මාර්ග හා ගංගාවල සම්පූර්ණ අයිතිය ගැසට් නිවේදනයක් මඟින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු කර ඇති බැවින්, ඉදිරියේදී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ආයතනික හිමිකාරිත්වය පිළිබඳ ගැටලු ව්‍යාපෘති ප්‍රමාද කිරීමට හේතු කර නොගත යුතුය. මීට අමතරව, කිසිදු බාධාවකින් තොරව මෙම ව්‍යාපෘති කඩිනමින් නිම කර, එහි සැබෑ ප්‍රතිලාභ හැකි ඉක්මනින් ජනතාව වෙත ළඟා කර දීම රජයේ අපේක්ෂාව වේ.
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, අරුණ පනාගොඩ, අසිත නිරෝෂණ, දේවානන්ද සුරවීර, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

යුද හමුදාපති අගරදගුරු හමුවෙයි

Next Post

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජන­ව­ර­මක් තියෙනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved